මං දැක්කා සමහර කුළවල වාසගම් ගැන තියන පොතක්
ගම් වල නම් ගැන තියන නම් පොත නම් තියනවා![]()

එහෙම පුළුවන්නම් හරිමචෝ අපි විකිමැපියා එකේ මේ සිංහල නම් දාන්න පුලුවන් අනිත් අයටත් දැන ගන්න පුලුවන් වෙයි නේද
එහෙම පුළුවන්නම් හරි
මම ඕකෙ දාපු ලින්ක් එකෙත් එයාලා මැප්ස් හදලා තියනවා
මගේ යාළුවෙක් ගෙ අයියා කෙනෙක් මේවා ගැන රිසර්ච් එකක් කරනවා
පුදුමත් හිතෙනවා සමහර නම් වෙනස් වුන හැටි :හපොයි:
දකුණෙත් ගම් වල නම් වෙනස් කරනවනෙ දැන්

ගොඩක් ස්තූතියි ....නියම ත්රෙඩ් 1ක්
මුළු ලංකාවෙම සිංහල අකුරක් නෑඅපේ සිංහලයන්ගේ කිසිම ජාතිය ගැන හැගිමක් නැහැ
උන් උන්ම නැති කර ගන්නවා
සම හරක් සිංහලයන්ම තමයි උදව් කරන්නේ සිංහල ජාතිය නැති කරන්න
http://wikimapia.org/#lat=9.6945053&lon=80.0151443&z=12&l=0&m=b
මෙතන යාපනය ගැන ඉංගිරිසි දෙමල භාෂා දෙකෙන්ම දාලා තියෙනවා සිංහලෙන් දාන්න තිබ්බා නම් හොදයි
හපොයිHugak Dewal Danagatta .. Ohoma thamawa nam keeyak wenas wela athida
Good Post Loku Ayye
(Kna gahanna gihilla singlish walata Kelauna lol)

ඥපරණ දේ අගය කල්ලා විතරක් නම් මදි මල්ලිgodak watinawa
mamath parana dhe agaya karanna harima kamathi
rep+
