Nam Gam wahara || නම් ගම් වහර

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ම‍චෝ අපි විකිමැපියා එකේ මේ සිංහල නම් දාන්න පුලුවන් අනිත් අයටත් දැන ගන්න පුලුවන් වෙයි නේද
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මං දැක්කා සමහර කුළවල වාසගම් ගැන තියන පොතක් :)
    ගම් වල නම් ගැන තියන නම් පොත නම් තියනවා :oo:

    අවුලක් නැහැ හම්බවුනොත්..
    බෙදාගන්නකෝ:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ම‍චෝ අපි විකිමැපියා එකේ මේ සිංහල නම් දාන්න පුලුවන් අනිත් අයටත් දැන ගන්න පුලුවන් වෙයි නේද
    එහෙම පුළුවන්නම් හරි
    මම ඕකෙ දාපු ලින්ක් එකෙත් එයාලා මැප්ස් හදලා තියනවා
    මගේ යාළුවෙක් ගෙ අයියා කෙනෙක් මේවා ගැන රිසර්ච් එකක් කරනවා
    පුදුමත් හිතෙනවා සමහර නම් වෙනස් වුන හැටි :හපොයි:
    දකුණෙත් ගම් වල නම් වෙනස් කරනවනෙ දැන්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එහෙම පුළුවන්නම් හරි
    මම ඕකෙ දාපු ලින්ක් එකෙත් එයාලා මැප්ස් හදලා තියනවා
    මගේ යාළුවෙක් ගෙ අයියා කෙනෙක් මේවා ගැන රිසර්ච් එකක් කරනවා
    පුදුමත් හිතෙනවා සමහර නම් වෙනස් වුන හැටි :හපොයි:
    දකුණෙත් ගම් වල නම් වෙනස් කරනවනෙ දැන්

    අපේ සිංහලයන්ගේ කිසිම ජාතිය ගැන හැගිමක් නැහැ
    උන් උන්ම නැති කර ගන්නවා
    සම හරක් සිංහලයන්ම තමයි උදව් කරන්නේ සිංහල ජාතිය නැති කරන්න

    http://wikimapia.org/#lat=9.6945053&lon=80.0151443&z=12&l=0&m=b
    මෙතන යාපනය ගැන ඉංගිරිසි දෙමල භාෂා දෙකෙන්ම දාලා තියෙනවා සිංහලෙන් දාන්න තිබ්බා නම් හොදයි
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ;)
    :):) ගොඩක් ස්තූතියි ....නියම ත්‍රෙඩ් 1ක්
    11.gif
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ සිංහලයන්ගේ කිසිම ජාතිය ගැන හැගිමක් නැහැ
    උන් උන්ම නැති කර ගන්නවා
    සම හරක් සිංහලයන්ම තමයි උදව් කරන්නේ සිංහල ජාතිය නැති කරන්න

    http://wikimapia.org/#lat=9.6945053&lon=80.0151443&z=12&l=0&m=b
    මෙතන යාපනය ගැන ඉංගිරිසි දෙමල භාෂා දෙකෙන්ම දාලා තියෙනවා සිංහලෙන් දාන්න තිබ්බා නම් හොදයි
    මුළු ලංකාවෙම සිංහල අකුරක් නෑ :eek: හපොයි
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Hugak Dewal Danagatta .. Ohoma thamawa nam keeyak wenas wela athida :oo:
    Good Post Loku Ayye :D
    (Kna gahanna gihilla singlish walata Kelauna lol :P)