මේ සර් කියනවා accounts දන්න කෙනා කවදාවත් තමන්ට පාඩුවෙන දෙයකට වියදම් කරන්නෙ නෑ කියලා. එහෙම කොහොමද කරන්නෙ ගයිස්. මේකෙ accountant ලා ඉන්නවද ? ඔයාලා මේ කියන දේ විශ්වාස කරනව ද? යට වීඩියෝ එක නිකං දැම්ම. ඒ සීන් එක තියන වීඩියෝ එක හොයා ගන්න බෑ.