Namal Dilanka

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මේ සර් කියනවා accounts දන්න කෙනා කවදාවත් තමන්ට පාඩුවෙන දෙයකට වියදම් කරන්නෙ නෑ කියලා.
    එහෙම කොහොමද කරන්නෙ ගයිස්.
    මේකෙ accountant ලා ඉන්නවද ? ඔයාලා මේ කියන දේ විශ්වාස කරනව ද?

    යට වීඩියෝ එක නිකං දැම්ම. ඒ සීන් එක තියන වීඩියෝ එක හොයා ගන්න බෑ.

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Assets හදාගන්න liabilities අඩු කරගන්න. Financial statements තියාගන්න. Balance sheet එකේ assets වැඩි කර ගන්න. ගන්න decisions ලොජිකල් වෙන්න ඕනි. ඉමෝශනල් වෙලා ට්‍රෙන්ඩ් එකට ඉම්ප්‍රෙස් කරන්න ගන්න බෑ. අවුරුදු 5-10 යනකොට ගොඩ.