අත්භූත චෝදනා එල්ල කරන්න එපා නාමල් සර් ට .ඔය ඔරලෝසු ටික රුපියල් 500 ට පිටකොටුවෙන් ගත්තේ

අත්භූත චෝදනා එල්ල කරන්න එපා නාමල් සර් ට .ඔය ඔරලෝසු ටික රුපියල් 500 ට පිටකොටුවෙන් ගත්තේ

මහා එකාගේ අම්මා අප්පාගේ බූදලේ වෙන්න ඇතිමොකටද බං සිරාවට ඔච්චර ඔරලෝසු...
ඔය 5000හේ 6000හෙ කෑලි ගෝණි ගණන් පුරාගන්නේ නැතුව එක පාර ලක්ෂ 20ක rolex එකක් බැන්දනන් ඔන්න එකත් එකක්..
මේකට කිසිම චොයිස් එකක් තිබිල නෑනේ බං... හැම ජාතියේම මගුල් බැදලා...