Namal Raja Passa

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඔය පොත් වල පිට කවරේ ඉක්මනින්ම කිළුටු වෙලා ඉරිලා යනවා කියල ඕකක් ගට්ට පොඩි එකෙක් කිව්වා
    මම ඇහුව ඇයි කියල.. පොඩි එකා කියාපි ළමයි ඔක්කොම වගේ මේ පොත බිම දාල අතුල්ලනවා පාගනවා පොත උඩින් වාඩි වෙලා පඩ යවනව කියල.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය පොත් වල පිට කවරේ ඉක්මනින්ම කිළුටු වෙලා ඉරිලා යනවා කියල ඕකක් ගට්ට පොඩි එකෙක් කිව්වා
    මම ඇහුව ඇයි කියල.. පොඩි එකා කියාපි ළමයි ඔක්කොම වගේ මේ පොත බිම දාල අතුල්ලනවා පාගනවා පොත උඩින් වාඩි වෙලා පඩ යවනව කියල.

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gonek rajek kotagon paulak raja paulak kala pasu sidu wenne gon kam tama:) person who did law exam illegally in a cover page of a book:lol: