මූගෙ මණ්ඩලේ කචල් බං..
මූව පේන්න බැරි උන් දැනට තුනයි.. මාත් එක්ක හතරයි..
මේවයෙ ස්ක්රීන් ශොට් එකක් අරන් තියාගන්න ඕන බං.. වටිනවනේ..
![]()

මයිත්රී පැරදුනානම් දහම් සිරිසේනත් මෙහෙමම වෙයි නේ....
man gahapu ekak ban, ada dawal gatthe

ඉතින් ඔකේ ෆොටෝ ගන්නේ මොකෝ. ඌම තේ බිලා උගේ එක්කෙට කියල ෆොටෝ අරගෙන උගේම පේජ් එකට අප්ලෝඩ් කරනවා.අනේ මෙහෙමත් බයියෙක්

