Namal Rajapakse

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10628587_762084017205650_4018601185914922948_n.jpg


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගෙදර පෙන්නේ ITN විතරක් වෙන්නේ ඇති. කොහොමද අපේ රටේ මැදය මගීන් කරන විනාශය
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH


    මේකට හිනා යනව තමයි බන්. හැබැයි දුක් සීන් එකක් තියෙනව. උගන්වන්නෙ නැතිව බොරු කරන ගුරාල තමයි දැන් ගොඩාක් ඉන්නෙ. ගොඩාක් පොඩි උන් ඔහොම ලියල තිබ්බ මම දැක්ක. හැබැයි ඒ ලියපු උන්ට උගන්වන ගුරා උන්ට උගන්වන්නෙ නැති එකෙක්. ඒත් ටියුෂන්නම් කරනව. ස්කෝල ඉවරයි බන්.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පවුබන් මුන්ගෙ මොලය කාල.
    දැන් කියයි ලොකේ ඉස්සෙල්ලම Satellite එකක් යැවුවෙ කවුද කියල ඇහුවොත්.
    .
    .
    Rohitha Rajapaksha
    කියල
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දරුවට අරලිය ගහ මන්දිරේ වටයක් යන්න හිතෙන්න ඇති...:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රට යටත් කරන හිටපු යුරෝපීයයන් කලේ ජිවිත විනාස කරපු එක
    එත් මුන් මරන්න්නේ මිනිසුන්ගේ ආත්මය. පොඩි ළමයාගේ ඉදන්
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    පවුබන් මුන්ගෙ මොලය කාල.
    දැන් කියයි ලොකේ ඉස්සෙල්ලම Satellite එකක් යැවුවෙ කවුද කියල ඇහුවොත්.
    .
    .
    Rohitha Rajapaksha
    කියල

    :lol::lol::lol::lol::lol::lol::lol: