Namal Rajapaksha

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    හම්බන්තොට චන්ද ප්‍රතිඵලයෙන් පස්සෙ මට ආයෙ චන්දෙ බලන්න දෙයක් නෑ. අනුර දිනලා ඉවරයි.

    මම කිසිසේත්ම expect කල දෙයක් නෙවෙයි එ උනෙ. එ කියන්නෙ මම චන්දය කියොපු විදිහ සම්පුර්ණයෙන් වෙනස් සහ 3න් දෙනෙක් ලීඩ් කල චන්දයක් කිසිසේත්ම 2න්නෙක් ලීඩ් කල චන්ද ප්‍රතිඵල එක්ක සසදන්න බෑ කියන එක හොදටම පෙනවා.

    මම චන්දය භාවිතා කලා මෙවර රනිල් වෙනුවෙන්...

    ‍දැන් අපි කැමති උනත් අකමැති උනත් මෙ රටෙ ජනාධිපති අනුර කුමාර දිසානයක.
    අනුරලා කලා වගෙ පිකට් කර කර කකුලෙන් ඇද ඇද වැඩක් කරන්න නොදි මිනිහා ෆේල් වෙනකම් බලාගෙන හුරෙ දාන්න නොයිද පුලුවන් උපරිමයෙන් අනුරට සපොර්ට් කරලා මෙ රට ගොඩ ගමු.

    මොකද අපි කැමති එකාම ඇවිල්ලා රට හදන්න ඔනි කියලා හිතෙනවානම් අපි මහා කුහක දේශපාලන වහල්ලු.

    එ නිසා අනිද්දා ඉදන් මෙ රටෙ ජනාධිපති ට රට ගොඩ ගන්න උපරිම සපොර්ට් කරපල්ලා. රට ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියන්නයි strick පටක් ගන්නයි වගෙ වැඩ නොකර.

    එක දවසින් මෙක ගොඩ ගන්න මෙක කෙතුමතීයක් නෙවෙයි. අමාරුවෙයි ඉවසන් උබලගෙ යුතුකම් වගකීම් ඉශ්ට කරපල්ලා.

    සුබ පැතුම් මීලඟ ජනාධිපතිතුමනි...

    හෑලි ටයිම් 😂🤣🤣🤣

    Copied from FB
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,438
    16,636

    Api nan kohomath NPP
    Parakku wela hari Anura sahodarayata support eka denna thirane karapu eka loku deyak