Namal revealed how to win Colombo :@#$%

after

Member
Sep 5, 2009
3,692
486
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , තිලංග සුමතිපාල හා දුමින්ද සිල්වා සමගින් අද පෙරවරුවේ බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ කඩා ඉවත් කිරිමට යෝජිත නිවාසවල අයිතිකරුවන් මුණ ගැසිමට ගොස් ඇතිඅතර එහිදී එම ප්‍රදේශවාසින් සමග උණුසුම් කතා බහක් ඇතිවී ඇත.

එහිදී එහි පදිංචිව සිටින ජනතාව බලෙන් ඉවත් නොකරන බව නාමල් විසින් පොරොන්දු වීමත් සමග ජනතාව අත්පුඩි ගසා ඔවුන්ගේ සතුට පළකළේය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය

ප්‍රදේශවාසියෙකු : මුලිකම ප්‍රශ්නේ මේකයි. රුපියල් ලක්ෂයකුත් ඉල්ලනවා. රුපියල් 3900 ගානේ අවුරුදු 20ක් අපෙන් කුලියක් වශයෙන් ඉල්ලනවා..අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ කුලියක් නැතුව අපිට මේක දෙන්න කියල...

නාමල් : දැන් මට ඕ‍ක තීන්දුවක් දෙන්න බැහැ. අපි දැන් ගිහිල්ලා සාකච්ඡා කරලා මොකද 3900 කියන එක කුලියක් නෙවෙයි. අපි කොහොමත් ගෙවල් ටික හදනවා... කොළඹට මේ ගෙවල් ටික ඕනේ...මොකද මාමා පිළිගන්නේ නැතුවට මාමාගේ ළමයි ටික පිළිගන්නවා.

ජනාධිපතිතුමාට කොළඹ ඡන්දේ ඔනේනම් ලේසියෙන්ම හම්බන්තොටින් ගෙනල්ලා පදිංචි කරන්ඩ පුළුවන්.. බැරි ද? එහෙම දීලා ඒ කට්ටිය ජන්දේ රෙජිස්ටර් කළානම් අපි කොළඹ දිනනවා.


ප්‍රදේශවාසියෙක් : ඇයි එහෙම කියන්නේ? අපි ඔබතුමාලා වෙනුවෙන් තමයි මේ සටන් කරන්නේ..ඔබතුමාලා වෙනුවෙන් අපි සටන් කරා..ඒකයි අපේ හිතට දුක..

නාමල් : හැබැයි මෙහෙමයි. එකක් තේරුම් ගන්න ඕනේ. කවුරු ඇවිල්ලා මොනා කිව්වත් බලෙන් අයින් කරන්න යන්නේ නෑ.

ප්‍රදේශවාසින් : ජයවේවා!///

නාමල් : ඇහෙන්නේ නෑ ඇහෙන්න නෑ..අයියෝ....

ප්‍රදේශවාසියෙක් : ප්‍රශ්න වලට විසඳුම් ගන්න එපා චච චච ගාල..

නාමල් : නවත්තපන්කෝ ඔය සද්දේ පොඩ්ඩක්

නාමල් : අනිත් එක මේකයි මට ඔයාලට ගෙවල් දුන්නත් වැඩක් නැ. නොදුන්නත් මට වැඩක් නැ. මොකද මගේ ඡන්දේ තියෙන්නේ මෙහෙ නෙවෙයි. මගේ මිනිස්සුන් ට මං එහේ ගෙවල් හදලා දීලා තියෙන්නේ. හැබැයි එක එකාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා.

ප්‍රදේශවාසියෙක් : මෙතුමා ඇත්තටම කවුරු මොනා කිව්වත් සර් ‍අපිත් එක්ක ලොකු සම්බන්ධතාවක් අපිත් එක්ක සාකච්ඡා පවත්වමින් සර් ඒ බලමණ්ඩල ආපහු කැඳවනවා. ඉතිං මෙතුමාට සමහර දේවල්වට විසදුම් දෙන්න බැ.මොකද ඉහළ ජනාධිපතිතුමා. මෙතුමාට කැ‍බිනට් එකේ ගන්න ඇමතිකමක් දෙන්න සර් එතකොට ප්‍රශ්නේ විසදෙනවා

නාමල් : ඇමතිකමක් දෙන්න පුලුවන්නම් මම ඉල්ලගන්නවනේ ඕයි..!
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    යකෝ ගෙම්බෙක් ගිය උඩ:rofl:බලපන්කො ඌ මිනිස්සුන්ට කථා කරන හැටි..දුමින්දගේ ඌෂ්නේ ගහලා වෙන්න ඇති..:angry:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    u dannawa uta kohomath chande na kiyala....Colombo aniwa UNP ne......kohomath pinata edam gewal dennath bane..owa ain wennath one....mokada job ekak karana mihiekuth jeewitha kalema karanne geyak edamak aran marena kan loan gewana ekane...munta nikan wage colombo city limit aseenma gewal hambuwenawa ne...owa ain karala hoda gewal oya minissunta ma denawa nm kamk na...oka hariytama weida kiyala thama balanna one......Borelle Castle eka laga tibba gewal set eka nm ain karala tibba
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    හපොයි දෙයියනේ... ගාගත්ත නේද හත්පොලේම :eek:

    :rofl::rofl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Namal hithanawa athi uta sir kiyla katha karama hari lokui kiyla.minissunta u mu kiyanna.igena gathu nati horata lawyers la unu ewun parliment giyama wena dewal.u oha inne igena gena newene oya wagema nugath minissunge chade walin kiyla nugathata amathakai .dakune harak colombo awit:P