Namal wa ganan gatte ne

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පාරේදී දකින්න ලැබෙන එවුන් නෙවෙයි…
    අපෝ නැත්තෙ මොකෝ 2005දී ඕකා සේන්ට් තෝමස් එක හරියෙ නාකි මයිනගෙ ප්‍රසිඩන්ශල් කැම්පේන් කලා. මිනිස්සුන්ට වැන්දෙ නැති ටික විතරයි.