Podi un jobless?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    Dan kale lankawe jobs ganna etchara amaruda ban?me podi un vlogs karanawa awurudu ganan podi jobs ganna:oo: munge life hena weird ne?


    degree thibbt wadak na. mona door ekakkwath open wenne na skill nattam. den proj ghnne outsource seerama
     
    • Like
    Reactions: Nidarshana_k

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ජොබ් හන්ටින් කිය කිය වීඩියෝ දාන එක තමයි ජොබ් එක.
    නාකි කුකුළොන්ට සෙට් නැති වෙන්න පුළුවන්. ඒත් මේ ජෙනරේශන් එක වෙනස්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අලිපේර එක අතට අරගෙන ෆලූඩා එකක් බිව්වා නේ 😄


    Fat GIF