වෙඩිමක් තියනවා නාමල්ව හයර් කරගන්න විදියක් නැද්ද
![]()
මේ මොකද බන් උබ උඩ බලන් කෙළ ගහගන්නව වගේ වැඩක්නෙ කරේ.![]()

baiyantama therernawa karapu gon wade.
thawa mona kathada.
maha chandeth deelama widawapan
මේ මොකද බන් උබ උඩ බලන් කෙළ ගහගන්නව වගේ වැඩක්නෙ කරේ.![]()
Atypical baiyek![]()

පල පොන්ස්..උඹල ඉන්නේ මඩ ට විතරයි....අපි පොඩි කාලේ අපේ අනාගතෙත් එක්ක ඒකාලේ දේශපාලුවෝ සෙල්ලම් කලා....දේශ පාලු පුත්තු රටේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන එකට දැම්ම විරුද්ද උනේ නැත්නම් මොන system change උනත් වැඩක් නෑ..... දැන් ඉන්න උන් වෙනස් කරන්න මේ කපේදී බෑ..එහෙනම් කරන්න තියෙන්නේ සාපේක්ෂව හොඳ එකා තෝරගෙන රටට වැඩක් කරනගන්න එක.... හැබැයි ගෝටා ඔය සාපේක්ෂ කතන්දරේට වඩා සැහෙන ඉස්සරහින් ඉන්නේ....
උඹල හාමුගේ වහල්ලු උනාට හැමෝම එහෙම නෑ.....