name cheap promo codes

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Wholesale price එකට domain විකුනන්න registrar කෙනෙක් ට ඕක මාරු කරපන්. බොරුවට commission ගෙවන්නේ නැතුව.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Wholesale price එකට domain විකුනන්න registrar කෙනෙක් ට ඕක මාරු කරපන්. බොරුවට commission ගෙවන්නේ නැතුව.
    na mcn. man personal use witharai. domain godak na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    na mcn. man personal use witharai. domain godak na
    1 domain එකක් තිබ්බත් අවුලක් නෑ. ඔය කියපු wholesale cost එකට renewal කරන්න පුළුවන්.

    .com renewal එකට යන්නේ USD 8.57 CloudFlare registrar දැම්මොත්. Porkbun දැම්මොත් USD 9.13 annual renewal fees.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    1 domain එකක් තිබ්බත් අවුලක් නෑ. ඔය කියපු wholesale cost එකට renewal කරන්න පුළුවන්.

    .com renewal එකට යන්නේ USD 8.57 CloudFlare registrar දැම්මොත්. Porkbun දැම්මොත් USD 9.13 annual renewal fees.
    ela man balannm
     
    • Like
    Reactions: U-tag

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    ඇයි බං ලංකාවේ පොරවල් හෙන අඩුවට හොස්ටින් සහ domains හොයන්නෙ?
    අපේ එවුන් IT project කරන්නෙ charity විදියටද?
     
    • Like
    Reactions: KandyMalli