Namecheap Deals 2019

TISSA1

Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    යාලුවනේ Namecheap Black Friday Deals 2019 පටන් අරගෙන. ඔබට ඔබේ පවුලේ අයට, ඔබේ නෑදෑයන්ට, ඔබේ බල්ලට, පුසට (අඩුවට දෙනවා කිව්වොත් බල්ලටත් /පුසටත් ඩොමේන් ගන්න එවුන් ඉන්න නිසා) අවශ්‍ය සියළුව Domain, Web Hosting වල මිල අඩු කර ඇත.

    මම නම් ඔය පැකේජ් ගැන විස්තර දන්නේ නෑ. දන්නා එවුන් ඒගැනත් කියන ගමන් bump එකකුත් දාගෙන යමු. කාටහරි වැදගත් වේවිනේ.
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ලොකු වේනසක් නෑ බන් කලින් පාර වගේ මේ පාර.... බල්ලටයි පුසටයි අරගෙන දෙන්න තරම් වාසි නෑ බන්...