Nanda Malani

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමණ දනන් කෑගැහුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් මගෙ රට මකර කටේ
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමණ දනන් කෑගැහුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් මගෙ රට මකර කටේ


    :yes:
    කළුගල් වලට විකුනාගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කලහැකිය