Nandasiri

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,129
    2,008
    113
    Colombo, Sri Lanka.
    76008E7B-7D95-4AB4-9117-FE7A5F1DE128.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොපි පොතේ පිටු කඩා පන්තියෙ
    අයිස් නොඔතපන් මගෙ පුතේ
     
    • Haha
    Reactions: RealityOfX

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    issara promate nathuwa liyanna ba,

    dan gana balapan, ammo nandaya mona apaye yaida manda

    dan podi un paw, puluwan widihakata podi ekekta poth list ekak aran deepalla

    image.png
     
    • Like
    Reactions: RealityOfX

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    පොතක් හරියට නොකී බෙබිලා
    රොකට් ඇරියෙ මයෙ පුතෙ
    වාසි ලැබුමට වටින ඡන්දය
    ගැසු නිසාමයි මගෙ පුතෙ
    හොරා කෑවත් කමක් නැහැ උන්
    රටෙ සන්වර්ධන කලෙ
    කියු උන් සහ නොකී උන් දැන්
    එකට විඳවයි මයෙ පුතෙ


    රනිල් මැතිඳුන් ගෙම ගැසුමට
    ගත සිතින් වෙහෙසෙයි පුතෙ
    තත්වෙ පොඩ්ඩක් සමන වෙනකොට
    බයි සිරිත් මතු වෙයි පුතෙ
    කොටි,අයිස්, සහරහන් පාස්කු ටිකෙන් ටික දැන් මතු වෙතෙ
    එවා නැසුමට දෙසෙ රැකුමට
    සාටකෙ ඕනැ පුතෙ
     
    • Like
    Reactions: ElaBaba