NANO CAR 1 HODAIDA?

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    MACHANLA NANO CAR 1 HODAIDA?
    25KMPL KARANAWADA?
    LEDA TIYENAWADA?
    2 YRS WITARA KARADARAYAK NATUWA USE KARANNA PULUWANDA?
    MONAWADA TIYENA LEDA?

    DANNA KATTIYA KIYANAWADA?



    nano-cabs1.gif

    tata-nano-3.jpg

    _44347603_tata_car_416.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් එකේ අව්ලක් නෑ නැත්තෙත් නෑ.පෙට්රෝල් නම් 22ක් විතර කරන්නේ..ඕකක් ගන්නවා නම් හිතල බලල ගන්න..මොකද කොයි වෙලාවේ කැඩෙයිද කියල ෂුවර් නෑ.සමහර කාර් නම් එළ ඒත් සමහර ඒවා ලෙඩ දෙනවා.ගන්න කෙනාගේ වෙලාව තමයි ඉතින්.මම නම් කියන්නේ ඕකක් ගන්නවාට වැඩ පාවීච්චි කරපු මරුති 800 කාර් එකක් ගන්න එක ඇගට ගුණයි.:)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, lankawe hadana car ekak brand new gattot 3-5 years witara awulak natuwa tiyey. habai eeta passe no second hand market. Ehema 3-5 years use karala visikaranna one nam ganna. Owa wala quality eka Japanese car ekka compare karama godak adui.
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Ado ita wadiya hodaii Bajaj # wheel 1k ganin... Nano eka patta cha... Machn use Maruti yak 9k ta witara hoyaganna plwam.. Okata ahu wenna epa.. Micro ganwa nm Panda ganin.. Anikwa wadak ne.. :)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මමනම් එච්චර කැමති නැ
    ඒත් තව ටිකක් ගණන් අඩු වුනානම් එකක් ගන්නවා