Nano mask එක ඇත්තද බං?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kills 99% of bacteria කියන්නෙ බං මේ මාස්ක් එකේ ගෑවුනාම බැක්ටීරියා‌ විනාශ වෙනවද? 20 පාරක් හෝදන්න පුළුවන් ලු, හේදුවමත් පවර් එක තියෙනවද?

    සැනිටයිසර් වෙනුවට ඔය රෙදි කෑලි අත පිහිදාන්න ගන්න බැරිද?

    නැත්නම් තවත් මගෝඩියක් ද?

    2b948515649214b76495a866c9181fc8.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Kills 99% of bacteria කියන්නෙ බං මේ මාස්ක් එකේ ගෑවුනාම බැක්ටීරියා‌ විනාශ වෙනවද? 20 පාරක් හෝදන්න පුළුවන් ලු, හේදුවමත් පවර් එක තියෙනවද?
    aththda bn kathawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Kills 99% of bacteria කියන්නෙ බං මේ මාස්ක් එකේ ගෑවුනාම බැක්ටීරියා‌ විනාශ වෙනවද? 20 පාරක් හෝදන්න පුළුවන් ලු, හේදුවමත් පවර් එක තියෙනවද?

    සැනිටයිසර් වෙනුවට ඔය රෙදි කෑලි අත පිහිදාන්න ගන්න බැරිද?

    නැත්නම් තවත් මගෝඩියක් ද?

    View attachment 143572
    ඕක ගැන පෝගෑම් එකක් නම් ගියා..
    ඕක ඔය හදලා තියෙන්නේ වෙනම රෙද්දකින්ලු , ඒකට කෙල පොඩ්ඩක් ඉහුණත් ඒක රෙද්දට නො ඇලී විසි වෙනවලු.. ඒක හරියට හබරල කොලයකට වතුර බින්දුවක් වැ‍ටුනාම ලිස්සලා යනවා වගේ වැඩක් කියලා කීවේ..
    එතකොට 99.99% ක් ආරාක්ෂා වෙන්න පුලුවන් ලු..
    ඕවා ඔහොම කිව්වට තවම රජයෙන් නිළ පිලිගැනීමක් ලැබිලා නෑනේ..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,483
    14,615
    113
    I'm using this with a surgical mask or a kn95 one.
    Meka daala anika mekata udin daanawa. Mata nam meka hodai. Moonata pahasui.
    Sizes 3k enawa colors 2kin. Mata nam hodai meka.
    Government lokko godak daanawa meka. Especially rajapakse la. Ratata hena gahuwath thamange wade karaganna un set ekath meka use karanawai kiyanne meka aniwa hoda wenna ona.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    aththda bn kathawa
    උන් කියනවා අපි අහනවා.
    ආණ්ඩුවෙන් නෙ ගහන්නෙ
    පේටන්ට් තියෙනවා කියන්නෙ
    වයිරස් මැරෙන්නෙ කොහොමද බං
    කන්ෆියුස් උංගා බුංගා

    ඕක ගැන පෝගෑම් එකක් නම් ගියා..
    ඕක ඔය හදලා තියෙන්නේ වෙනම රෙද්දකින්ලු , ඒකට කෙල පොඩ්ඩක් ඉහුණත් ඒක රෙද්දට නො ඇලී විසි වෙනවලු.. ඒක හරියට හබරල කොලයකට වතුර බින්දුවක් වැ‍ටුනාම ලිස්සලා යනවා වගේ වැඩක් කියලා කීවේ..
    එතකොට 99.99% ක් ආරාක්ෂා වෙන්න පුලුවන් ලු..
    ඕවා ඔහොම කිව්වට තවම රජයෙන් නිළ පිලිගැනීමක් ලැබිලා නෑනේ..
    Kills 99.99% of virus and bacteria කියන්නෙ??
    වැදිලා විසික්වෙන බැක්ටීරියා‌ වල ඹළුව බිම වැදුනම මැරෙනවා ඇති
    ------ Post added on Sep 12, 2021 at 10:39 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    බන්දුල ගුණවර්ධන ගෙන් අහන්න... එයා මේවා විතරයි දාන්නේ... පොරත් positive. කියන්නේ නම් මාස්ක් එක ගලොපුවාම ඩ්‍රයිවර් ගෙන් හදුනා කියලා. ඒ කිව්වට මාස්ක් එක අස්සෙන් ගියද, ගලොපුවාට පස්සේ ගියාද කියලා සාදක සහිතව ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් නෑ

    දෙක දැන් Covid-19 අලුත් වෙරියන්ට් airborne කියලා කියනවා නේ. වාතයේ පැය 17ක් තියනවා කියලත් කියනවා දැක්කා.
    දැන් ඉතින් මාස්ක් එක වැඩක් වෙන්නේ පාරේ යන්න වගේ තමා. නතර උන සන්වුර්ත තැනක මාස්ක් එක හිතට නිදහසක් විතරයි මට හිතෙන විදිහට මේ කියන අහන දේවල් ඇත්ත නම්.................

    පුළුවන් නම් නාමල් අපේ අනාගත ජනාදිපති තුමා ගහපු වැක්සීන් එක හොයලා ගහගන්න. එක තමා බේත..................
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    I'm using this with a surgical mask or a kn95 one.
    Meka daala anika mekata udin daanawa. Mata nam meka hodai. Moonata pahasui.
    Sizes 3k enawa colors 2kin. Mata nam hodai meka.
    Government lokko godak daanawa meka. Especially rajapakse la. Ratata hena gahuwath thamange wade karaganna un set ekath meka use karanawai kiyanne meka aniwa hoda wenna ona.
    ඔව් මාස්ක් එක‌ පට්ට පහසුයි.
    උඩින් එකක් දැම්ම ලෝගෙ එක වැහෙනවා නෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ane manda umbala china walin visi karana , pita kotuwen recycle karana jarawa danna hodai. habai ape ekak mechara hodata haduwama eke prashna
    ඔය විදිහට හදපු චීන ඔරිජිනල් රෙදි මාස්ක් එකක් දාගෙන ගිහින් මම බැනුම් ඇහුවා එක පාරක් PHI ගෙන්.. කැත සීන් එක.. :baffled:
    පොර පස්සේ කීවා ආයේ KN 95 එක දාන්න කියලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ane manda umbala china walin visi karana , pita kotuwen recycle karana jarawa danna hodai. habai ape ekak mechara hodata haduwama eke prashna
    කියලා තියෙන දේවල් ටිකක් පොයිය වගේ .
    හා නැද්ද?

    Logo eka wahunama awul da ubata ?
    මම දාන්නෙ නැනෝ කිව්වම පොඩ්ඩක්‌ පොශ් වගේ නිසා
    ------ Post added on Sep 12, 2021 at 10:43 PM
     
    • Haha
    Reactions: TNHM and planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,483
    14,615
    113
    කියලා තියෙන දේවල් ටිකක් පොයිය වගේ .
    හා නැද්ද?

    මම දාන්නෙ නැනෝ කිව්වම පොඩ්ඩක්‌ පොශ් වගේ නිසා
    ------ Post added on Sep 12, 2021 at 10:43 PM
    Uba gahapu vaccine eka mokadda ?
     
    • Like
    Reactions: TNHM

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බන්දුල ගුණවර්ධන ගෙන් අහන්න... එයා මේවා විතරයි දාන්නේ... පොරත් positive. කියන්නේ නම් මාස්ක් එක ගලොපුවාම ඩ්‍රයිවර් ගෙන් හදුනා කියලා. ඒ කිව්වට මාස්ක් එක අස්සෙන් ගියද, ගලොපුවාට පස්සේ ගියාද කියලා සාදක සහිතව ඔප්පු කරන්න පුළුවන් කෙනෙක් නෑ

    දෙක දැන් Covid-19 අලුත් වෙරියන්ට් airborne කියලා කියනවා නේ. වාතයේ පැය 17ක් තියනවා කියලත් කියනවා දැක්කා.
    දැන් ඉතින් මාස්ක් එක වැඩක් වෙන්නේ පාරේ යන්න වගේ තමා. නතර උන සන්වුර්ත තැනක මාස්ක් එක හිතට නිදහසක් විතරයි මට හිතෙන විදිහට මේ කියන අහන දේවල් ඇත්ත නම්.................
    ඔව් බං මාස්ක් දැම්මා කියලා බේරෙනවා බොරු, උපරිම මාස්ක් එකෙන ලැබෙන ආරක්ශාව 80%

    ඉතිරි 20% ඇති කෙල වෙලා යන්න

    Uba gahapu vaccine eka mokadda ?
    වැක්සින් ගහන්න කලිනුත් මට ටිකක් කොයින් බං
    ------ Post added on Sep 12, 2021 at 10:47 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,483
    14,615
    113
    ඔව් බං මාස්ක් දැම්මා කියලා බේරෙනවා බොරු, උපරිම මාස්ක් එකෙන ලැබෙන ආරක්ශාව 80%

    ඉතිරි 20% ඇති කෙල වෙලා යන්න

    වැක්සින් ගහන්න කලිනුත් මට ටිකක් කොයින් බං
    ------ Post added on Sep 12, 2021 at 10:47 PM
    Haha... a cn ekata nemei ahuwe. Uba mask ekenuth posh line allana hinda ahuwe.
     
    • Haha
    Reactions: TNHM and kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    100%, 99.99%, 99%
    කියලා තියෙන ඔක්කොම products පට්ට බොරු.

    100% කියන්නෙ නෑ, 99.99% කියන්නෙ හැමෝම. කෙල වුනාම 0.01 පිටින් යවනවා

    Haha... a cn ekata nemei ahuwe. Uba mask ekenuth posh line allana hinda ahuwe.
    ආතල් එකට කිව්වෙ බං
    ------ Post added on Sep 12, 2021 at 10:49 PM
     
    • Like
    • Haha
    Reactions: planner123 and TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බං මාස්ක් දැම්මා කියලා බේරෙනවා බොරු, උපරිම මාස්ක් එකෙන ලැබෙන ආරක්ශාව 80%

    ඉතිරි 20% ඇති කෙල වෙලා යන්න

    වැක්සින් ගහන්න කලිනුත් මට ටිකක් කොයින් බං
    ------ Post added on Sep 12, 2021 at 10:47 PM
    ඔව් බන් තාම අලුත් අවුරුදු පොකුර කියලා ලියලා පෙනන්නේ දෙරණේ............. කටින් නම් කියන්නේ නැද්ද මන්දා.............
    එහෙව් එකේ හැදුනේ කොහොමද කියලා ඇහුවොත් උත්තරේ කොහොමත් මාස්ක් එක අස්සෙන් ගිය නිසා නෙමේ........
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    100% කියන්නෙ නෑ, 99.99% කියන්නෙ හැමෝම. කෙල වුනාම 0.01 පිටින් යවනවා

    ආතල් එකට කිව්වෙ බං
    ------ Post added on Sep 12, 2021 at 10:49 PM
    ඒ ටිකක් හරි මොලයක් තියෙන උන්.
    අර පැණි වෙද්දු ඔක්කොම කියන්නේ 100% ක් හොඳ වෙනවා කියලා.
    අන්තිමට උන්ට කෙල උනාම 0.01 එකක් නැ බේරෙන්න