Kills 99% of bacteria කියන්නෙ බං මේ මාස්ක් එකේ ගෑවුනාම බැක්ටීරියා විනාශ වෙනවද? 20 පාරක් හෝදන්න පුළුවන් ලු, හේදුවමත් පවර් එක තියෙනවද?
සැනිටයිසර් වෙනුවට ඔය රෙදි කෑලි අත පිහිදාන්න ගන්න බැරිද?
නැත්නම් තවත් මගෝඩියක් ද?
සැනිටයිසර් වෙනුවට ඔය රෙදි කෑලි අත පිහිදාන්න ගන්න බැරිද?
නැත්නම් තවත් මගෝඩියක් ද?