Gemini 3 eka awada.dala balapan ekata Id hadanna puluwan ona rataka.scams sahenna wei
Emios Well-known member Dec 10, 2009 74,163 66,596 113 Nov 21, 2025 #1 Gemini 3 eka awada.dala balapan ekata Id hadanna puluwan ona rataka.scams sahenna wei Reactions: Flappybird
aliman Well-known member Dec 27, 2008 1,502 429 83 Nugegoda Nov 21, 2025 #2 Ewa tika dawasakin ain karai bn
2osama Well-known member Oct 25, 2010 81,196 72,371 113 මාලඹේ Nov 21, 2025 #3 Update karagattha Eth iOS Wala ecchara efictive neha
sajith.xp.pk Well-known member Nov 12, 2008 5,991 4,012 113 Sri Lanka Nov 21, 2025 #4 gemini පට්ට... සිංදු ටිකක cover ටිකක් කර ගන්න කලින් බැරි වෙලා තිබ්බ නියම වැඩ ටිකක් ගොඩ දැම්මා. Reactions: Emios
Emios Well-known member Dec 10, 2009 74,163 66,596 113 Nov 21, 2025 #5 2osama said: Update karagattha Eth iOS Wala ecchara efictive neha Click to expand... mobile app hari ne ban web eke balapan result
2osama said: Update karagattha Eth iOS Wala ecchara efictive neha Click to expand... mobile app hari ne ban web eke balapan result
2osama Well-known member Oct 25, 2010 81,196 72,371 113 මාලඹේ Nov 21, 2025 #6 Emios said: mobile app hari ne ban web eke balapan result Click to expand... ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ
Emios said: mobile app hari ne ban web eke balapan result Click to expand... ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,675 98,679 113 Nov 21, 2025 #7 2osama said: ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ Click to expand... Ios එකේ හිටපු සිරී කකුලෙන් අදිනවා ඇති ගාමිණීගෙ Reactions: Be_Positive
2osama said: ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ Click to expand... Ios එකේ හිටපු සිරී කකුලෙන් අදිනවා ඇති ගාමිණීගෙ
M MilkywayDoughnutsSeaMen Active member Oct 17, 2025 276 213 43 Nov 21, 2025 #8 2osama said: ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ Click to expand... If you want the same results first switch of AI training setting. Then once you get the first results clear the AI memoery from the settings and try the second one. Without that you can have crazy AI situation.
2osama said: ගාමිණී Live ගියාම Android එකේ සුපිරියටම වැඩ කරනවා Ios එකේ පිස්සු කෙලිනවා බෝරුත් කියනවා Phone දෙකම තියලා එකම දේවල් Test කරලා බැලුවා Android එකට ok IOS එකේ දී Google Products හරියට වැඩ කරන්නේ නෑ Click to expand... If you want the same results first switch of AI training setting. Then once you get the first results clear the AI memoery from the settings and try the second one. Without that you can have crazy AI situation.
san2d3 Well-known member Jan 1, 2010 7,630 3,340 113 Bandarawela Nov 21, 2025 #9 පිළිපින් ID වලට වැඩ කරන prompt එකක් දියන්කෝ.