උන්ගෙ වගේ Service එකක් කවුරුත් දෙන්නෙ නෑ. මම බඩු වගයක් අරගෙන උන්ට නිවාඩු දවසට කලින් දාගන්න බැරි වෙලා කුරියර් එකට ගෙනියන එකයි, Owner/Manager යි දෙන්නම කතා කරලා සමාවෙන්න කියලා එන එකෙක් අතේ මෙහෙට එවන්න ඇරේන්ජ් කරන්නත් හරිගස්සලා දුන්නා. කවදාවත් Warranty claim කරන්න ගියාම රස්තියාදු කරලා නෑ