Nanotek ලොකු සීන්..

redux

Well-known member
  • Feb 19, 2017
    11,117
    18,340
    113
    ඉතින් ඇත්තනේ. ඕක හයි කරද්දී component එකකට මොනා හරි උනොත් උන් වග කියන්න එපැයි. කොහොමත් මේ වගේ අඩු කුලේ උන් nanotek එන්නෙ නැති තරමට හොඳයි
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,213
    27,346
    113
    Nanotek එකට අනන්මනන් කියන්න එපා කොට මිනිහො :angry: උන්ගෙ වගේ Service එකක් කවුරුත් දෙන්නෙ නෑ. මම බඩු වගයක් අරගෙන උන්ට නිවාඩු දවසට කලින් දාගන්න බැරි වෙලා කුරියර් එකට ගෙනියන එකයි, Owner/Manager යි දෙන්නම කතා කරලා සමාවෙන්න කියලා එන එකෙක් අතේ මෙහෙට එවන්න ඇරේන්ජ් කරන්නත් හරිගස්සලා දුන්නා. කවදාවත් Warranty claim කරන්න ගියාම රස්තියාදු කරලා නෑ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    mama weda nethi SSD ekak aran gihin check karanna kivvama matath kivva wena company ekakin aragena nam karanne neh kiyala. eth mama SSD eka gattet okenmai, invoice eka tibune ne. passe gedarata call karala invoice eka hoyala photo ekak gennagena check kare. 3years old ssd ekak, invoice eka misplace wela tibba nam?
     
    • Like
    Reactions: lilman

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,550
    1
    17,441
    113
    −273.15°C
    වොරන්ටි තියෙනවා නම් වෙන උන්ගේ බඩු වලට අනික් උන් අත ගහන්න කැමති නෑ.
    මොකක් හරි අවුලක් වුනොත් කස්ටමර් ගෙන් උන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
    ඒක හින්දා උන් කරපු වැඩේ හරි.
     
    • Like
    Reactions: lilman

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,579
    3,367
    113
    18
    Bohitiya
    මටත් උනා. මට ඕන උනේ කූලර් එකක්. Motherboard එකත් එයාලගෙන් ගත්තෙ, GPU එකත් එයාලගෙන්, casing එකත් එයාලගෙන්මද මංදා.. ඒත් බෑ කිව්වා.. Techroot එකට ගියා විනාඩි ගානෙන් හයි කරලා දුන්නා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,286
    15,977
    113
    Oka hadanna gihin chora wuna nam Chama eken okata kokka daanawa nanotek eken karapu nisa unta responsibility ganna bahai kiyala. Warranty void wennath puluwan Chama eken deepu.