මුන් bank transfer / deposit එකත් discourage කරලා cash වලට extra discount දෙනවා.
Normally Fees නැති නිසා, cash & bank transfer same level එකේ payment option එකක් විදියට සලකන්නේ.
Rs 500 item එකට Rs 100 ක් වැඩි bank transfer කරද්දි
Rs 24 laks item එකක Rs 36,000 ක් වැඩි bank transfer කරද්දි.
https://www.nanotek.lk/product/fantech-vigil-mp256-black-gaming-mouse-pad-1
https://www.nanotek.lk/product/asus-rog-zephyrus-duo-16-gx651ax-ultra-9-rtx-5090
Cash සහ bank transfer options සඳහන් කරලා තියෙන හැම shop එකකම වගේ same price එකට list කරලා තියෙන්නේ.. Nanotek එකේ විතරයි මං මෙහෙම දැක්කේ.

Last edited: