Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    මුන් bank transfer / deposit එකත් discourage කරලා cash වලට extra discount දෙනවා.

    Normally cash & bank transfer same level එකේ payment option එකක් විදියට සලකන්නේ.

    Rs 500 item එකට Rs 100 ක් වැඩි bank transfer කරද්දි

    Rs 24 laks item එකක Rs 36,000 ක් වැඩි bank transfer කරද්දි.

    image.png

    image.png

    https://www.nanotek.lk/product/fantech-vigil-mp256-black-gaming-mouse-pad-1
    https://www.nanotek.lk/product/asus-rog-zephyrus-duo-16-gx651ax-ultra-9-rtx-5090
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    ගොඩක් ෆාමසිත් ඔය වැඩේ කරනවා බන්, බිල හදද්දී අහනවා ගෙවන්නේකොහොමද කියල. කෑශ් නම් ඩිස්කවුන්ට් තියෙනවා නැත්නම් නැහැ
     
    • Like
    Reactions: ob_server

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    කැශ් බිස්නස් කරාම
    ටැක්ස් අඩුවෙන් පෙන්න ක්‍රම තියෙ නෙහ්..
     
    • Like
    Reactions: ob_server

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dan 5 lax walata wada cash transactions illegal kivva neda
    ඕක වැරදි කතාවක්. ටැක්ස් ඇඩ්වයිසර් පකය තමයි ඕක ප්‍රචාරය කරේ. අපිට කඩයකින් බඩුවක් ගන්න කෑෂ් ගෙවන්න පුළුවන් ඕන ගාණක්.
    මුන් bank transfer / deposit එකත් discourage කරලා cash වලට extra discount දෙනවා.

    Normally cash & bank transfer same level එකේ payment option එකක් විදියට සලකන්නේ.

    Rs 500 item එකට Rs 100 ක් වැඩි bank transfer කරද්දි

    Rs 24 laks item එකක Rs 36,000 ක් වැඩි bank transfer කරද්දි.

    image.png

    image.png

    https://www.nanotek.lk/product/fantech-vigil-mp256-black-gaming-mouse-pad-1
    https://www.nanotek.lk/product/asus-rog-zephyrus-duo-16-gx651ax-ultra-9-rtx-5090
    මට ඕකෙන් බඩුවක් ගන්න ගිහින් සල්ලි දෙන්න කියල වද කරන්න පටන්ගත්ත. 3% කාඩ් එකට වැඩිපුර අරගන්නවා කියල මුලින් කිව්වෙ.

    පස්සෙ 1% ඩිස්කවුන්ට් එකක් දුන්න පාරෙන් අනික් පැත්තෙ තියෙන ATM එකෙන් සල්ලි ගෙනත් දෙන්න කියල :-D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    උබටයි උන්ටයි දෙගොල්ලොන්ටම වාසියක් වෙනවනං පාඩුවේ ඉදහන් බන්.

    ඕක ලංකාවේ විතරක් නෙවේ, ලෝකේ ඕන තැනක කරන එකක්.

    තමන් ඉල්ලන් මාමයිට් ගාගන්න ආසනං ඒක වෙනම කතාවක්, අනිත් උන්ගෙත් ගාන්න යන එකෙක් වෙන්න යන්න එපා :lol:

    ඕක නැති කරා කියල වාසියක් තියෙන්නේ ආණ්ඩුවකට මිසක් බඩු ගන්න උන්ට නෙවේ.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    T
    මුන් bank transfer / deposit එකත් discourage කරලා cash වලට extra discount දෙනවා.

    Normally cash & bank transfer same level එකේ payment option එකක් විදියට සලකන්නේ.

    Rs 500 item එකට Rs 100 ක් වැඩි bank transfer කරද්දි

    Rs 24 laks item එකක Rs 36,000 ක් වැඩි bank transfer කරද්දි.

    image.png

    image.png

    https://www.nanotek.lk/product/fantech-vigil-mp256-black-gaming-mouse-pad-1
    https://www.nanotek.lk/product/asus-rog-zephyrus-duo-16-gx651ax-ultra-9-rtx-5090
    Tax evasion ban. puluwan kale puluwan widiyata evade karaganna balanawa.
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,192
    7,716
    113
    උබටයි උන්ටයි දෙගොල්ලොන්ටම වාසියක් වෙනවනං පාඩුවේ ඉදහන් බන්.

    ඕක ලංකාවේ විතරක් නෙවේ, ලෝකේ ඕන තැනක කරන එකක්
    දැන් උඹ හිතනවාද.. 17 laks 5090 වගේ card එකක් online order කරන උන් ලංකාවේ නැතුව ඇති කියලා.. Discount (Rs 25,000) එක ගන්න shop එකටම එන්න ඕනද....

    Customer කෙනෙක් shop එකකට එද්දි කොච්චර දේවල් වෙන්න පුළුවන් ද..

    - Money theft
    - Road accident
    - Purchased Item theft ( public transport )
    - Person's other belongings theft
     
    • Haha
    • Like
    Reactions: vito and Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Dan uba hithanawada.. 17 laks 5090 wage card ekak online order karana un lankawe nathuwa athi kiyala.. Discount (Rs 25000) eka ganna shop ekatama enna onada....

    Customer kenek shop ekakata eddi kochchara dewal wenna puluwan da..

    - Money theft
    - Road accident
    - Purchased Item theft ( public transport )
    - Person's other belongings theft
    * online pay කරන්න යද්දී හැකරුන්ට අහුවෙන්න පුළුවන්,
    * GPU එක deliver කරද්දී threewheel එක හැප්පෙන්න පුළුවන්,
    * 5090 එක වෙනුවට 5060 එකක් එන්න පුළුවන්,
    * ගේන එකාව මගදී මංකොල්ල කන්න පුළුවන්,
    * delivery කරන එකාගේ බඩ බුරුල ගිහින් බයික් එකෙන් වැටෙන්න පුළුවන්,
    * 5090 එක අල්ලපු ගෙදර එකාට දීල ඒක ඌ පාවිච්චි කරන්න පුළුවන්
    * උණ්ඩුක පුච්චේට ගලපටලය හැදෙන්න පුළුවන්
    * ඌරො පියාබන්න පුළුවන්

    මන් කියන්නේ 5090 එක ගන්න එපා
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,834
    2,672
    113
    Kadawatha, Sri Lanka
    wasi.lk eketh balanna. Card discounts set wenava every last week wage. Godakma HNB card ekata thamai discount wadi loku items walata. Supplier godak welaavata comprehensive warranty denava (except for mobile phones).
    Danna kiyana supplier kenekgen nam denne, eken ganna eka laaba wei. Kokatath compare karala balanna.