Nanotek Vs Mcentre (Metropolitan)

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,121
    1
    8,168
    113
    kandy
    ඇයි බං මේ same model එක Mcentre එක‌ේ ගණන් වැඩි?
    Rs 24000 ක වග‌ේ වෙනසක් තියනවන‌ේ
    :confused:

    ASUS TUF GAMING A15

    1597416907654.png


    Nanotek - https://www.nanotek.lk/product/1470
    LKR 175,000

    Mcentre - https://www.mcentre.lk/laptops/asus...metm-backlit-chiklet-rgb-key-win-10-home.html
    LKR 199,000



    ASUS G512LI
    1597417175390.png

    Nanotek - https://www.nanotek.lk/product/1221
    LKR 249,500

    Mcentre - https://www.mcentre.lk/laptops/asus...klit-key-board-wifi-free-giadius-2-mouse.html
    LKR 261,500
     
    • Like
    Reactions: D_Mad

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,657
    766
    113
    Sri Lanka
    metro කොහොමත් ගණන් බන්, අනික තමයි nanotek එකට අඩුවෙන් හොයාගන්නත් පුළුවන් :lol: හැබැයි උන්ගේ warranty එහෙම කිසි අවුලක් නෑ,
    nanotek nuth metro ganata awama oya ganama kiyai ban
     
    • Like
    Reactions: chatura_CN

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,519
    17,608
    113
    Colombo
    මොන බඩුව උනත් ඩීලර්ගෙ ගනන් වැඩියි, උන්ට වැඩිපුර සේල්ස් කරලා දෙන්නෙ වෙන ශොප් වලින් නිසා ඩීලර්ගෙන්ම වෙන ශොප් වලට දාන ඒව පවා ඩීලර්ගෙ වොරන්ටි එක්ක වෙන ශොප් වල අඩුවට තියනවා
    ඩීලර් රීටේල් බිස්නස් ටාගට් කරන්නෙ නැති නිසා උන් කම්පෙටිටිව් ප්‍රයිස් දෙන්නෙ නැහැ, උන් කිසිම වෙලාවක උන්ගෙන් බඩු අරන් විකුනන් ශොප් වලට පාඩු වෙන්න රීටේල් ප්‍රයිස් දෙන්නෙ නැහැ, නමුත් ඇතුලෙ වැඩකරන කවුරු හරි ඉන්නවා නම් ගොඩක් වෙලාවට ස්ටාෆ් ඩිස්කවුන්ට් කියලා 20-30% වගේ ගන්න පුලුවන්. ඕනම බඩුවකට එහෙම තමයි. ඩීලර්/ඒජන්ට් ගෙ ගනන් වැඩියි

    නැනෝටෙක් එකේ නං උන්ම ගෙනත් දෙනවද දන්නෙ නැහැ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,139
    12,700
    113
    මම නං ගණං වැඩි උනත් ඒජන්ට්ගෙන්මයි ගන්නෙ. රිෆ්රිබියුෂ් මල ජරාවල් තියෙන්නෙ ගොඩක් ෂොප්ස්වල.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,869
    113
    Metaverse
    oya TUF ekata mamath aha dagena hitiye dan 2 weeks withara indan, review ananmanan hama ekama baluwa lap eke display eke ghosting scene ekak thyenawalu response time eka 18 - 20ms withara LOL. Oka issellama genawe Laptop.lk unge 173500. Mamath gannawanam Nanotek thamai ganne balamu thama wata uda inne display scene eka nattam danatama aran :confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,273
    1
    16,599
    113
    Black Pearl
    මොන බඩුව උනත් ඩීලර්ගෙ ගනන් වැඩියි, උන්ට වැඩිපුර සේල්ස් කරලා දෙන්නෙ වෙන ශොප් වලින් නිසා ඩීලර්ගෙන්ම වෙන ශොප් වලට දාන ඒව පවා ඩීලර්ගෙ වොරන්ටි එක්ක වෙන ශොප් වල අඩුවට තියනවා
    ඩීලර් රීටේල් බිස්නස් ටාගට් කරන්නෙ නැති නිසා උන් කම්පෙටිටිව් ප්‍රයිස් දෙන්නෙ නැහැ, උන් කිසිම වෙලාවක උන්ගෙන් බඩු අරන් විකුනන් ශොප් වලට පාඩු වෙන්න රීටේල් ප්‍රයිස් දෙන්නෙ නැහැ, නමුත් ඇතුලෙ වැඩකරන කවුරු හරි ඉන්නවා නම් ගොඩක් වෙලාවට ස්ටාෆ් ඩිස්කවුන්ට් කියලා 20-30% වගේ ගන්න පුලුවන්. ඕනම බඩුවකට එහෙම තමයි. ඩීලර්/ඒජන්ට් ගෙ ගනන් වැඩියි

    නැනෝටෙක් එකේ නං උන්ම ගෙනත් දෙනවද දන්නෙ නැහැ

    oka matath kalekata kalin meter une phone gaddi, dealer showroom eke price wediya same warranty tiyana ewa nikan shops wala adui :D
    ara wage discount ekak balala tamai dealer gen ganna oni. mama hitanne api ohoma gattath wenama crowd ekak tiyanawa dealer store eken ganna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,519
    17,608
    113
    Colombo
    oka matath kalekata kalin meter une phone gaddi, dealer showroom eke price wediya same warranty tiyana ewa nikan shops wala adui :D
    ara wage discount ekak balala tamai dealer gen ganna oni. mama hitanne api ohoma gattath wenama crowd ekak tiyanawa dealer store eken ganna
    ඩීලර් ශොප් එකේ එකාට 10% මාජින් එකක් දෙනවා නං, ශොප් වල එවුන් කරන්නෙ කම්පෙටිශන් එක නිසා ශොප් එකෙන් 5%ක් වගේ තියාගෙන, අඩු ලාබෙ, වැඩි සේල්ස් එකක් කරලා ලාබ හොයන්න ට්‍රයි කරනවානේ, එතකොට එහෙම ගන්න එකාට ලාබයි,ශොප් එකට ලාබයි බිස්නස් ගොඩක් කෙරන නිසා.

    ගොඩක් ප්‍රධාන ටවුන් වල විතරක් වගේනේ ඩීලර්ගෙන් ගන්න පුලුවන්, වොරන්ටි ගනිද්දි ප්‍රශ්න අඩු නිසා වැඩි ගානට හරි ඩීලර්ගෙන්ම ගන්න පිරිසක් ටවුන් වල එහෙම ඉන්නවා, ගොඩක් පිටින් ගන්නවා නම් ඩීලර් ගෙ වොරන්ටි එක්ක වෙන ශොප් එකකින් ගන්න එක තමයි ඩීලර් වොරන්ටි ගන්න තියන විදිය, ටිකක් ඈතට යද්දි ගොඩක් දෙනා ඩීලර් ගෙන් ගන්න කියන සීන් එක නැහැනේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,121
    1
    8,168
    113
    kandy
    Lap එක ගත්තා බෝයිස්.
    M center එකේ site එකේ මහ ලොකුවට items දාගෙන හිටියට call කරලා ඇහුවම බඩු නෑ :angry:
    එ නිසා nanotek එකෙන් ගත්තා.
    බලද්දී singer warranty දෙන්නේ.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    metro කොහොමත් ගණන් බන්, අනික තමයි nanotek එකට අඩුවෙන් හොයාගන්නත් පුළුවන් :lol: හැබැයි උන්ගේ warranty එහෙම කිසි අවුලක් නෑ,

    ekenma. mage pc eka depaarak Mother board aul aawa. 3 wenipaara un mata intel mother board ekak packing pitin dunna. kalin use kala giga byte eka.