lap එකක් ගන්න ඕන සිංහලු.credit card payment එක කරලා මාසේ ගානේ ගෙවාගෙන යන්න.godak තැන වල window 10 එක්ක නේද දෙන්නේ?windows නැතිව ගන්න පුලුවන්ද ?මන් මේකට linux දන්නා කියලා හිතාගෙන ඉන්නේ ?120,000 වගේ තමයි බජට් එක.පොඩ්ඩක් එහ මෙහ උනාට කමක් නැ.
https://www.mcentre.lk/laptops/asus...2-nvmetm-pcier-3-0-ssd-8gb-ram-2gb-mx330.html
meka aduwata ganna thanak tiyeda
https://www.mcentre.lk/laptops/asus...2-nvmetm-pcier-3-0-ssd-8gb-ram-2gb-mx330.html
meka aduwata ganna thanak tiyeda
Last edited: