
ආදරේ හරියට ...
ළමා පැනඩොල් පෙත්තක් ..වගේ කියල ...
කියල දුන්න මතකද ඔයා....
මුලදි මුලදි ..පැණි රස උනත් ...
පස්සෙ පස්සෙ ..තිත්ත වෙනව ..
අමාරුවෙන් ගිල ගත්තොත් ...
ඇගට ගුණයි ...
කියල දුන්න මතකද ඔයා ...
ඔයා මගේ නපුරු කෙල්ල ...
ආදරේ තිත්ත දැනෙද්දිම ..
මාව දාල යන්න ගියේ..
ඔයා මගේ නපුරු කෙල්ල ...
PODI AKKI ge lassana nirmaanayak ...nikanma lassanai kiyanne hithune na ekai ...pada deka thunak amunuwe
