Narcos බලලා අනාථ උන සියල්ලන්ට

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Narcos බලලා අනාථ උන සියල්ලන්ට

    උදේ නර්කොස් ෆිල්ම් එක තිබ්බ ත්‍රෙඩ් එකට දාපු කොමෙන්ට් එකකින් හිතුනේ මේක බලන්නත් කස්ටිය ආස ඇති කියලා , සමහර උන් නම් බලලත් ඇති දැනටම

    El-Chapo (Story of Joaquín Guzmán)

    7KS8a2o.jpg



    https://www.imdb.com/title/tt6692188/

    මේකත් Netflix ලගෙම එකක්

    narcos වලට වඩා වෙනස තමයි මු තාම ජිවත් වෙනවා , මුගේ නඩුවත් තාම යනවා , මූ නඩුවට අරන් යනකොට පාලම් හෙමත් වහනවලු මොකද මු දෙපාරක් හිරෙන් පයිනව ා, පලවෙනි පාර පනින විදිහ නම් session 2 එකේ තියෙනවා

    පැබ්ලෝත් ඉන්නවා මේකේ එපි දෙකක විතර

    1h7fXsY.jpg


    කොහොමද ආරක්ෂාව :P

    අලුත් session එක next month එනවා කියලා තිබ්බා
    1337x එකේ තියෙනවා එපි ඔක්කොම

    ආසයි කියලා හිට්නේවා නම් download කරන් බැලුවට පාඩු නෑ

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    1337x eken kohomada ban download karanne? Magnet link ekath wrda na torrent file eka dload wenneth na.
    Click kalama magul site ekakata yanawa
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    1337x eken kohomada ban download karanne? Magnet link ekath wrda na torrent file eka dload wenneth na.
    Click kalama magul site ekakata yanawa

    Biratesbay try karapan natthm bitche kiyala desktop app ekak tynwa eka try karapan mn nm Bit Che use kare
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    narcos nam supiri. mekath balanna one. 1337x eke download karanna giya. eka epiyak 1gb withara wenawane. :no::no:

    අඩෝ එහම ප්‍රශ්න මටත් අවා

    Bit Che kiyala desktop app ekak tynwa eka dala balapan, eke hama torrent site ekekinma tyna file eka aran pennnwa nama gahala search karama, eke athi adu size ewa
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මාත් බැලුව ඕක. පට්ට. :yes::yes::yes: තව මොනවද බන් මේ වගේ තියන කතා? නාකොස්, එල් චැපෝ වගේ ඒවා. දන්නවනම් කොටාගෙන යමල්ලකෝ :):)