Narcos S01 වල සින්හල හරි ENGLISH හරි SUBTITLE තියෙන එකෙක් දීපන්කො. විශේශයෙන් උන් අර COLOMBIAN බාසාවෙන් කතා කරන ඒවයෙ සබ් තියෙන එකක්. DOWNLOAD කරපු ඒවයේ කොලොම්බියන් වලට සබ් නෑ. :sorry::sorry::sorry: