ඌ කොහෙද යන පිස්සෙක් බන්. නතාෂා බදින්න කොල්ලෙක් හොයනවා කිවුවම මිනිහ නිකන් චාටර් වුනා. අනිත් එකත් ගූ වෙලා ඉන්නෙ.
රත්තරං;13419313 said:මනෝ ගහන් ඉදලා ඌ අතටම දියවෙලා ගියා බන්![]()

දැන් කාලෙ ඔහොම වෙන්නෙ නෑ යකෝ.




කෙල්ලො කිස් කලාම ගෙම්බො කුමාරයො වෙන එක කොහොම වුනත් ඉන්න කුමාරයො ටිකත් ගෙම්බො වෙනව.
දැන් කාලෙ ඔහොම වෙන්නෙ නෑ යකෝ.කෙල්ලො කිස් කලාම ගෙම්බො කුමාරයො වෙන එක කොහොම වුනත් ඉන්න කුමාරයො ටිකත් ගෙම්බො වෙනව.
![]()
