NAS Daily ගෙ break up story එකෙන් අපිට ඉගෙනගත හැකි පාඩම්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මුන් කොච්චර ආර්තික අතින් ශක්තිමත් වුනත් පවුල් ජීවිතේ පැත්තෙන් මුන් අසාර්ථකයි නේද. හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑ කියන්නේ මේකට තමා. :(


     
    Last edited:

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උබ දවසෙම කරන්නේ මේ වගේ වීඩියෝ බල බල දේවල් ඉගෙන ගන්න එකද ? බලපන් උබ මේ වගේ ත්‍රෙඩ් කියක් දාලා තියෙනවද කියලා. මෙච්චර නෙගටිව් දේවල් බල බල උබ මොනවද ඉගෙන ගන්නේ? අවුරුදු 40ක් වෙලත් කෙල්ලෝ එක්ක break up වෙන්න පුළුවන් බව උබ අද ඉගෙන ගෙන මොකෝ කරන්න හිතන් ඉන්නේ. 40 පනින කම් බයේ ඉන්නවද මටත් එහෙම වෙයි කියලා බල බල . ඔච්චර ඉගෙන ගත්තා නම් දේවල් උබ මේ වෙදිදි ධම්මික පෙරේරාව පහු කරලා බන්. මේ වගේ ලැට් වලවල් බල බල දවසෙම ඉන්න එපා.අවුරුදු 40ක් වෙලත් කෙල්ලෝ බදින විඩියෝසුත් ඕනා තරම් තියෙනවා පොඩ්ඩක් හොයලා බලපන්. මේවා බලන එකෙන් උබට වෙන්නේ හානියක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    tumblr_mdyqogCDxY1qabynso1_500.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    Me video ekanan hondai..not cringy

    Muta 40 k taama nane ?
    ------ Post added on May 23, 2023 at 11:20 AM
    oya t shirt eke gahala tyenne

    ආ හුකනවා ඌ අපේ වයසේ. 31යි. මම හිතුවේ මුගේ ටීෂර්ට් එකේ ගහලා තියෙන්නේ වයස කියල. :baffled:
     
    • Like
    Reactions: mykiriala