NASA අනතුරු අඟවයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    විශාල විනාශයක් කළ හැකි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමට හැකි බවට NASA අනතුරු අඟවයි

    දැඩි විනාශයක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රාහකයක් පෘථිවියට ගැටීමේ හැකියාව ඇති බවට අමෙරිකාවේ ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය හෙවත් නාසා ආයතනය අනතුරු අඟවා සිටිනවා.

    2046 වර්ෂයේ පෙබරවාරි මස 14 වෙනිදා ඒනම්, ආදරවන්තයින්ගේ දිනයේදී පීසා හි ඇලවෙනස් කුළුණේ විශාලත්වයෙන් යුත් ග්‍රාහකයක් මෙලෙස පෘථිවියට ගැටිමේ හැකියාව ඇති බවටයි නාසා ආයතනය අනතුරු අඟවා සිටින්නේ.

    2023 DW ලෙස හඳුන්වා ඇති මෙම ග්‍රාහකය නාසා ආයතනය විසින් ඉකුත් පෙබරවාරි 28 නිරීක්ෂණය කොට තහවුරු කර ගෙන බවයි ඔවුන් වාර්තා කර සිටින්නේ.

    ග්‍රාහකය පෘථිවියට ගැටෙන දිනය සහ වෙලාව :
    මෙම ග්‍රාහකය 2046 වර්ෂයේ පෙබරවාරි මස14 වන දින අමෙරිකාවේ නැගෙනහිර වේලාව අනුව 4:44 ට පෘථිවියට ගැටෙනු ඇති බවයි මේ වන විට සිදුකර ඇති නිගමනයන්ට අනුව නාසා ආයතනය සඳහන් කර සිටින්නේ.

    ග්‍රාහකය පතිත වන්නේ පෘථිවියේ කිනම් ස්ථානයකට ද ?
    මෙම ග්‍රාහකය පෘථිවියේ කිනම් ස්ථානයකට පතිත වේද යන්න මෙතෙක් නිවැරදිව ගණනය කොට නොමැති අතර පුරෝකථනය කරන ලද බලපෑම් කලාප ලෙස නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ඉන්දියන් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සහ බටහිරින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දක්වා සහ ලොස් ඇන්ජලීස්, හවායි සහ වොෂින්ටන් යන කලාප ඊට ඇතුලත් බවයි.

    මීට පෙර මෙවැනි ග්‍රාහක වලින් පෘථිවියට එල්ලවූ බලපෑම් මොනවාද ?
    අඩි 165 ක් උස 2023 DW ග්‍රාහකය පෘථිවිය සමඟ ගැටීම මීට වසර 114 කට පෙර සයිබීරියාවට කඩා වැදුණු Tunguska 12-megaton ග්‍රාහක ගැටීම හා සැසඳිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
    අඩි 160 ක් උසකින් යුත් Tunguska 12-megaton එම ග්‍රහකය න්‍යෂ්ටික පිපිරීමකට සමාන බලපෑමක් ඇති කළ අතර එය සයිබීරියාවේ වනාන්තර සහිත ප්‍රදේශයට පතිත වීමෙන් වර්ග සැතපුම් 830ක භුමි ප්‍රදේශයක් සහිත මිලියන 80 කට අධික ගස් ප්‍රමාණයක් විනාශ කිරීමට සමත්විය.
    මේ අතර 2015 වර්ෂයේදී රුසියාවේ පිහිටි Chelyabinsk නගරයට අඩි 60ක විශාලත්වයෙන් යුත් උල්කාපාතයක් කඩා වැටුණු අතර, එහි ප්‍රබලත්වය TNT ටොන් 500,000කට සමාන යැයි ගණන් බලා තිබිණි. එමගින් පුද්ගලයින් 1600කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එමගින් ඇතිවූ කම්පන තරංගයක් පෘථිවිය වටා යැවීමට සමත්වූ බවයි විද්‍යාඥයින් පෙන්වා දී සිටියේ.
    කෙසේ වුවද මේ වන විට නාසා ආයතනය විසින් හඳුනා ගෙන ඇති 2023 DW ග්‍රාහකයේ විශාලත්වය රුසියාවට ඇද වැටුණු උල්කාපාතය මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුක්ත බවයි අභ්‍යාවකාශ විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

    ග්‍රාහකය පිලිබඳ වැඩිදුර තොරතුරු :
    NASA විසින් හඳුනා ගනු ලැබූ 2023 DW නම් ග්‍රාහකය පෘථිවියට බලපෑමක් එල්ල කරනු නොලබන බවට පළමුව පෙන්නුම් කරනු ලැබුවද එම ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව පසුගිය සතිය තුළදී වෙනස් වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
    මාර්තු 1 වෙනිදා, ඉතාලි තාරකා විද්‍යාඥයෙක් නාසා ආයතනය වෙත දැනුම් දී ඇත්තේ 2023 DW නම් ග්‍රාහකය අවස්ථා 1,2000 කින් එකක් පෘථිවියට ගැටීමේ සම්භාවිතාවක් ඇති බවයි. නමුත් පසුව සිදුකළ ගණනයේදී එය අවස්ථා 710 න් එකක් දක්වා වැඩි වූ අතර එය වර්ථමාන ගණනයට අනුව අවස්ථාවන් 560 කින් එකක් ලෙස ඉහළ ගොස් ඇත.
    2023 DW ග්‍රාහකය දැනට නාසා හි අවදානම් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විශ්ලේෂණයන් සිදුකර ලැබෙන දත්ත ජනතාවට දැනුම් දෙන බවත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

    ඇතිවිය හැකි බලපෑම කුමක් ද ?
    මෙවැනි ග්‍රාහකයක් ගොඩබිමට හෝ මුහුදට කඩා වැටීම සිදුවුවත් එය ගෝලීය දේශීයගුණික බලපෑමක් ඇතිකළ හැකි බවත් එවැනි සිදුවීමක් සාමාන්‍යයෙන් වසර 100,000කට වරක් හෝ ඊට අඩු වාර ගණනක් සිදුවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    https://nethnews.lk/article/103119?...eAqT10ZJb9wL3ml_7-FZN-tsLILMYsPrreq6X2G8l0cjo

    Newly discovered asteroid the size of a swimming pool has a 1-in-600 chance of colliding with Earth, NASA says​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ලඟදිත් ග්‍රහකයක පාර වෙනස් කරල ටෙස්ට් කරා නේද? ඕකත් සිම්පල් කේස් එකක්
     
    • Like
    Reactions: Stimulus mind

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    the-earth-getting.jpg
     
    • Like
    Reactions: Kumbhakarna22

    lilman

    Well-known member
  • May 10, 2009
    40,899
    54,440
    113
    Colombo
    දැනට ලංකාවට වෙලා තියන විනාසෙටත් වඩා ලොකු එකක් වෙනවලුද ගුපියො ? :(
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    මාලිමාවට මෙදා පොටේ ජන්දේ හම්බුනේ නැති උනොත් ලංකාවටම ඕක කඩා වැටේවා.. 🤗 🤗 🤗
     
    • Haha
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    2015 වර්ෂයේදී රුසියාවේ පිහිටි Chelyabinsk නගරයට අඩි 60ක විශාලත්වයෙන් යුත් උල්කාපාතයක් කඩා වැටුණු අතර, එහි ප්‍රබලත්වය TNT ටොන් 500,000කට සමාන යැයි ගණන් බලා තිබිණි. එමගින් පුද්ගලයින් 1600කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එමගින් ඇතිවූ කම්පන තරංගයක් පෘථිවිය වටා යැවීමට සමත්වූ බවයි විද්‍යාඥයින් පෙන්වා දී සිටියේ.
    මෙහෙම එකක් වැටුණා කියලා දන්නෙත් අදයි 🙄
     
    • Haha
    Reactions: siri_ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113

    විශාල විනාශයක් කළ හැකි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමට හැකි බවට NASA අනතුරු අඟවයි

    දැඩි විනාශයක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රාහකයක් පෘථිවියට ගැටීමේ හැකියාව ඇති බවට අමෙරිකාවේ ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය හෙවත් නාසා ආයතනය අනතුරු අඟවා සිටිනවා.

    2046 වර්ෂයේ පෙබරවාරි මස 14 වෙනිදා ඒනම්, ආදරවන්තයින්ගේ දිනයේදී පීසා හි ඇලවෙනස් කුළුණේ විශාලත්වයෙන් යුත් ග්‍රාහකයක් මෙලෙස පෘථිවියට ගැටිමේ හැකියාව ඇති බවටයි නාසා ආයතනය අනතුරු අඟවා සිටින්නේ.

    2023 DW ලෙස හඳුන්වා ඇති මෙම ග්‍රාහකය නාසා ආයතනය විසින් ඉකුත් පෙබරවාරි 28 නිරීක්ෂණය කොට තහවුරු කර ගෙන බවයි ඔවුන් වාර්තා කර සිටින්නේ.

    ග්‍රාහකය පෘථිවියට ගැටෙන දිනය සහ වෙලාව :
    මෙම ග්‍රාහකය 2046 වර්ෂයේ පෙබරවාරි මස14 වන දින අමෙරිකාවේ නැගෙනහිර වේලාව අනුව 4:44 ට පෘථිවියට ගැටෙනු ඇති බවයි මේ වන විට සිදුකර ඇති නිගමනයන්ට අනුව නාසා ආයතනය සඳහන් කර සිටින්නේ.

    ග්‍රාහකය පතිත වන්නේ පෘථිවියේ කිනම් ස්ථානයකට ද ?
    මෙම ග්‍රාහකය පෘථිවියේ කිනම් ස්ථානයකට පතිත වේද යන්න මෙතෙක් නිවැරදිව ගණනය කොට නොමැති අතර පුරෝකථනය කරන ලද බලපෑම් කලාප ලෙස නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ඉන්දියන් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සහ බටහිරින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දක්වා සහ ලොස් ඇන්ජලීස්, හවායි සහ වොෂින්ටන් යන කලාප ඊට ඇතුලත් බවයි.

    මීට පෙර මෙවැනි ග්‍රාහක වලින් පෘථිවියට එල්ලවූ බලපෑම් මොනවාද ?
    අඩි 165 ක් උස 2023 DW ග්‍රාහකය පෘථිවිය සමඟ ගැටීම මීට වසර 114 කට පෙර සයිබීරියාවට කඩා වැදුණු Tunguska 12-megaton ග්‍රාහක ගැටීම හා සැසඳිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
    අඩි 160 ක් උසකින් යුත් Tunguska 12-megaton එම ග්‍රහකය න්‍යෂ්ටික පිපිරීමකට සමාන බලපෑමක් ඇති කළ අතර එය සයිබීරියාවේ වනාන්තර සහිත ප්‍රදේශයට පතිත වීමෙන් වර්ග සැතපුම් 830ක භුමි ප්‍රදේශයක් සහිත මිලියන 80 කට අධික ගස් ප්‍රමාණයක් විනාශ කිරීමට සමත්විය.
    මේ අතර 2015 වර්ෂයේදී රුසියාවේ පිහිටි Chelyabinsk නගරයට අඩි 60ක විශාලත්වයෙන් යුත් උල්කාපාතයක් කඩා වැටුණු අතර, එහි ප්‍රබලත්වය TNT ටොන් 500,000කට සමාන යැයි ගණන් බලා තිබිණි. එමගින් පුද්ගලයින් 1600කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එමගින් ඇතිවූ කම්පන තරංගයක් පෘථිවිය වටා යැවීමට සමත්වූ බවයි විද්‍යාඥයින් පෙන්වා දී සිටියේ.
    කෙසේ වුවද මේ වන විට නාසා ආයතනය විසින් හඳුනා ගෙන ඇති 2023 DW ග්‍රාහකයේ විශාලත්වය රුසියාවට ඇද වැටුණු උල්කාපාතය මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුක්ත බවයි අභ්‍යාවකාශ විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

    ග්‍රාහකය පිලිබඳ වැඩිදුර තොරතුරු :
    NASA විසින් හඳුනා ගනු ලැබූ 2023 DW නම් ග්‍රාහකය පෘථිවියට බලපෑමක් එල්ල කරනු නොලබන බවට පළමුව පෙන්නුම් කරනු ලැබුවද එම ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව පසුගිය සතිය තුළදී වෙනස් වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
    මාර්තු 1 වෙනිදා, ඉතාලි තාරකා විද්‍යාඥයෙක් නාසා ආයතනය වෙත දැනුම් දී ඇත්තේ 2023 DW නම් ග්‍රාහකය අවස්ථා 1,2000 කින් එකක් පෘථිවියට ගැටීමේ සම්භාවිතාවක් ඇති බවයි. නමුත් පසුව සිදුකළ ගණනයේදී එය අවස්ථා 710 න් එකක් දක්වා වැඩි වූ අතර එය වර්ථමාන ගණනයට අනුව අවස්ථාවන් 560 කින් එකක් ලෙස ඉහළ ගොස් ඇත.
    2023 DW ග්‍රාහකය දැනට නාසා හි අවදානම් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විශ්ලේෂණයන් සිදුකර ලැබෙන දත්ත ජනතාවට දැනුම් දෙන බවත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

    ඇතිවිය හැකි බලපෑම කුමක් ද ?
    මෙවැනි ග්‍රාහකයක් ගොඩබිමට හෝ මුහුදට කඩා වැටීම සිදුවුවත් එය ගෝලීය දේශීයගුණික බලපෑමක් ඇතිකළ හැකි බවත් එවැනි සිදුවීමක් සාමාන්‍යයෙන් වසර 100,000කට වරක් හෝ ඊට අඩු වාර ගණනක් සිදුවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    https://nethnews.lk/article/103119?...eAqT10ZJb9wL3ml_7-FZN-tsLILMYsPrreq6X2G8l0cjo

    Newly discovered asteroid the size of a swimming pool has a 1-in-600 chance of colliding with Earth, NASA says​

    කෝ හුත්තො ඉන්දියාවට එනවා කිව්ව භූමි කම්පාව?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    අභ්‍යාවකාශයේදිම ඕක පුපුරවා හරින්න සැලසුමක් හදයි.