NASA එකේ ගේමක් ගහන පුන්චි පුතෙක්.බුදු සරනයි පුතේ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,107
    113
    nathan-fillion-oh.gif
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මෙක මූ කියන විදියටනම් පොඩි උන්ට යන වෙනම ප්‍රොගැම් එකකින් ගත්තු ඒව වගේද? දැණ් ඔය මොන්ටිසොරි වලත් ෆයිනල් ඩේ එකට දෙන්නෙ ලොගුව දාල උපාදිය රෝල් කරල අන්න ඒ වගේ සීන් එකක්ද මන්දා දන්න එකෙක් කියපන් :baffled: :baffled: :baffled:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Certifate eke nasa logo ekawath nahane
    ඕය තියෙන්නේ NASA එකේම පරන Logo එක. ඉරිසියා කරන්න එපා බන්. අපේ රටේ අපේ දරුවන්ගේ දක්ශතාවයක් දැක්කම අගය කරන්න පුරුදු වෙයන්.
    ශුවර් එකටම උබ 3% කුහක ජෙප්පෙක්. මහින්ද මහත්තයාගේ පොඩි බේබිත් NASA එකේ Aerospace Engineer කෙනෙක් වුනාමත් උබලා කිව්වේ ඔහොමම තමයි.


    මෙක මූ කියන විදියටනම් පොඩි උන්ට යන වෙනම ප්‍රොගැම් එකකින් ගත්තු ඒව වගේද? දැණ් ඔය මොන්ටිසොරි වලත් ෆයිනල් ඩේ එකට දෙන්නෙ ලොගුව දාල උපාදිය රෝල් කරල අන්න ඒ වගේ සීන් එකක්ද මන්දා දන්න එකෙක් කියපන් :baffled: :baffled: :baffled:

    එහෙනම් මේ telescope වල control එක පොඩි උන්ට දෙනවද?


    ------ Post added on Apr 12, 2024 at 5:55 PM
     
    • Like
    Reactions: lilman

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මූට ලංකාවේ ඡන්දේ ඉල්ලන්න හොඳටම සුදුසුකම් තියෙනවා.
     
    • Like
    Reactions: lilman

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    අඩෝ තොපි නොදන්නවා උනාට නාසා එකේ ලන්කාවේ සෑහෙන පිරිසක් වැඩ කරනවා. නාසා එකට හැරන හැරෙන හංදියේ මාතර බත් කඩේකුත් ලගදි ඕපන් කරා