NASA එකේ වයර් වැඩ !

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    NASA එකේ වයර් වැඩ !
    හිඟන සුද්දෝ ටිකක් අල්ලගෙන... උන්ට පොඩි ගාණක් දීලා record කර ගත්ත Video එකක් නෙමෙයි මේක ! ඕන නම් තමන්ම මේ ඉන්න අය කවුද කියලා හොයල බලන්න


    රටවල් ටික මරා ගත්තට එක එක දේවල් වලට ... International Space Station එකේදී මේ අය මාර එකතුයි !

    --- උදාහරණ රුසියාව සහ ඇමරිකාව --- ඒ රටවල වල නායකයෝ මේවා දන්නේ නැතුවද මන්දා !.
    Biden Vs Putin නම් වචන වලින් මරා ගන්නවා ... ලෝකේ විනාශේ අද හෙට වගේ නේ !
    Biden... Putinට ඝාතකයා කිය කියා බනිනවා...
    ඇමරිකාව ආර්ථික බාධක දානවා ... ඇමරිකන් කොම්පැනි අකුලන් යනවා රුසියාවෙන්
    මාර වැඩේ නේ !

    එක රටක් ඇතුලේ තියෙන ... දේශපාලනේ වගේ තමා නේ ! ඒ අය බැන ගත්තට එකතුයිද මන්දා !
    අනික බටහිර රටවල් යුද්ධ කරගත්තොත් ...යුද්ධ වලින් මැරෙන්නේ සාමාන්‍ය මිනිස්සුනේ !

    International Space Station එකේදී මේගොල්ලෝ එකට වැඩ කරන බව
    මෝඩ TV බලන් හරක්ට තේරෙන්නේ නැහැ !


    ඇයි ඒ ලෝකෙට තියෙන ආදරේටද ? නැත්නම් ඒ Space Mission වටා Private / Goverment සල්ලි කර කැවෙනවද ?






    අපි තමයි ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් අතුරුදහන් කරන NASA / SpaceX එක...

    "අපිට දැන් පුළුවන් නම් අපි නැනෝ තත්පරයකින් හදට යනවා !
    ප්‍රශ්නේ තියෙන්නේ අපි ලග තව දුරටත් ඒ තාක්ෂණය නැහැ ! අපි ලග එවන් තාක්ෂණයක් තිබුණා ! නමුත් අපි ඒක විනාශ කළා !
    ඒ වගේ තාක්ෂණයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයක් !"


    හැබැයි බය වෙන්න එපා අපි අර... කිසිම දෙයක් තමන්ගේ දැනුමින් නිර්මාණය නොකරපු... සල්ලි වලින් වැඩ පෙන්වන Elon Musk / Jeff Bezos එක්ක එකතු වෙලා ...
    ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් ටිකක් එයාටත් දීලා !

    එයත් එක්ක හදට වඩා ගොඩාක් දුරින් තියෙන අගහරු වලට යනවා හොදේ ! :p

    ඉතින් දිගටම අපි ගැන විශ්වාශය තියාගන්න !
    මේ කල්පයේ බැරිනම්... ඊලග කල්පයේ අපි ආයෙත් හදට යනවා ! රුසියාවත් එක්කම තමයි මේ පාර යන්න ඉන්නේ !
    ඔය කස්ටියගේ ජීවිත කාලේ බැරිනම්... ඔය කස්ටියගේ මුණුපුරන්ගේ කාලේ හරි අපි යනවා... ඒ නිසා අපි ගැන දිගටම විශ්වාශය තියාගන්න..

    ළමයින්ට කියන්න දිගටම රටවල් වලට බදු ටික හරියට ගෙවන්න කියලා ... මොකද මේ වැඩ වලට සල්ලි ඕන අපිට විතරක් නෙමෙයි ඒ ඒ රටවල තියෙන අභ්‍යවකාශ ආයතන වලට...
    පුළුවන් නම් උත්සහ කරන්න ලංකාවෙත් පොඩියට හරි අභ්‍යවකාශ ආයතනයක් පටන් ගන්න... අර රෝහිත රාජපක්ෂ, රාවණා වැහිලා ඉන්න මේඝ පොඩි එකාගෙන් උදව් ගන්න බලන්න...

    හරි සුන්දර තැනක් අභ්‍යවකාශ ආයතන කියන්නේ ... තනිකර සිහින ලෝකයක්.... අපි පොඩි කාලෙත් කැමතිනේ හද තරු දිහා බල බල ඉන්න.... ඉතින් අපි පාවිච්චි කරන්නේ අන්න ඒ පොඩි කාලේ මිනිසුන්ගේ තියෙන ආසාව... ලොකු උනත් ඔය කොයි මයිනටත් ඔය ආසාව තියෙනව.

    අපි කියලා කිව්වේ... ලෝකේ තියෙන මේ වගේම ඒ ඒ රටවල් වල මිනිසුන්ගේ බදු මුදල් ගසා කන අභ්‍යවකාශ ආයතන ගැන...
    ඉන්දියාව අරගෙන බලන්නකෝ.... ඉන්දියාවේ මිනිසුන්ට හරියට ප්‍රශ්න තියෙනවා ....
    හැබැයි ඒ අයට තියෙනවා ලොකු හීනයක්.... අහසේ හද තරු අතරට යන එක.

    පුළුවන් නම් ඔයාලාගේ දරුවන්වත් අපි ලගට එවන්න ... අපි එකට වැඩ කරමු !
    ලාංකික එහෙම මොලේ අමාරුකාර ළමයි ඉන්නවානම් එවන්න අපි ලගට !
    අපි ඒ අයට ඇමරිකාවේ මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩි දීලා...
    ලංකාවේ ඉන්න සහ පිටරටවල ඉන්න ලාංකික මෝඩයින්ට පොඩි පහේ මෝඩ ආඩම්බරයකුත් දීල..

    මම දන්නවා ලාංකික ලෝකේ වටේ ඉන්න ඔයාලටත්... ලංකාවේ ගෑස් තෙල්... පෝලිමේ හිටියත් .. හද තරු අතරට යන්න තියෙන ආසාව ...

    රාවණා වැහිලා ඉන්න මේඝ කියන පොඩි එකා ...ඒක අපිට නැවත නැවතත් ඔප්පු කළා ! ඔයාලට ඒ තියෙන ආසාව !

    අපේ යුධ රොකට් තාක්ෂනයට අවශ්‍ය වැඩත්... එවුන්ටම කියලා නොදැනීම කරවගන්න!
    මොකද NASA එක ඇතුළු ලෝකේ තියෙන හැම අභ්‍යවකාශ ආයතනයන්ම.... හොදටම Compartmentalization කරලා තියෙන්නේ...
    වම් අත කරන දේ.... දකුණු අත දන්නේ නැහැ !

    අපි හොයන්නේ වැඩ පුළුවන් වීමම නෙමෙයි... ඊට වඩා වැදගත් උන් ඔහේ කියවන උගත් මෝඩයින් වීම .. මොකද උන්ට හද පෙන්නලා... වැඩ කරවගන්න පුලුවන් අපිට අපේ යුධ රොකට් තාක්ෂනයට අවශ්‍ය දේවල් සහ වෙන වෙන තාක්ෂණයන් හදා ගන්න.

    මීට,
    Donald Pettit ( PHD ) ( NASA's oldest active astronaut / American chemical engineer )




    Screenshot 2022-04-29 at 4.45.35 PM.png


    මම මේක ලිව්වේ උත්ප්‍රාසයෙන්...
    හැම දේම ප්‍රශ්න කරන්න ඕන !
    තාර්කික බුද්ධියෙන්...
    ඒකාලේ ඉන්න මෝඩයෝ වගේ නෙමෙයි !


    ඇමරිකාවට වගේ රටවල් වල රජයන් වලට වෙන සල්ලි එනවා ! කොහෙන්ද ඒ ?
    ඔය රටවල් වල රාජ්‍ය ආයතන අඩුයි !
    තියෙන්නේ ඔය වගේ game ගහන agency ( Central Intelligence Agency [ CIA ] :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: / The Defense Advanced Research Projects Agency [ DARPA ] / NASA etc. )
    ලංකාවේ උබල වගේ උන් අපිට conspiracy කාරයෝ කිය කියා..
    CIA ගහන Game ගැන කියවන්නේ නිතරම ....

    ඇමරිකාව විතරක් අද වට විට ට්‍රිලියන 30 ක් ණයයි ! --> www.usdebtclock.org

    පහුගිය ටිකේ හිටු හිටු ගාල ට්‍රිලියන ගණන් සල්ලි අච්චු ගැහුවා ! ඇමරිකාව ඇතුළු රටවල් !
    ( https://eu.usatoday.com/in-depth/mo...ars-save-economy-during-crisis-fed/3038117001/ )

    සල්ලි අච්චු ගහල ලංකාවටත් බෙදයි !

    මෙන්න ණය රවටල් වල ....
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    United States - $30.4 trillion
    China - $13 trillion
    India - $614.9 billion
    United Kingdom - $9.02 trillion
    Russia - $489 billion
    Australia - $1.83 trillion

    දැන් මේක අහල ...මගෙන් අහන්න එපා ඇමරිකාව..චීනය..රුසියාව..ඉන්දියාව...
    ලංකාව වගේ වැටෙයිද කියලා ?
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕකුන් හඳට ගියෙත් නැද්ද දන්නෑ
    වෙලාව තිබුනොත් පොඩ්ඩක් මේක බලලා උබම හිතාගනින් ! කොටස් වශයෙන් බලන්න !
    හැම දෙයක්ම ප්‍රශ්න කරන්න ඕන !

    This documentary examines the authenticity of the photographic record of NASA's Apollo missions.

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,289
    49,639
    113
    සේදවත්ත
    ඌ NASA එකේ කියල කව්ද බං උඹව රැවට්ටුවේ? පව් වැඩේ :rofl:
    හරියට කියවපන් මම කිව්වේ නාස එකේ කරන වැඩ කියලා 😂😂😂 , උබනේ මේඝය නාසා එකේ නෑ කියලා ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ මමද ? 😋😋
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    හරියට කියවපන් මම කිව්වේ නාස එකේ කරන වැඩ කියලා 😂😂😂 , උබනේ මේඝය නාසා එකේ නෑ කියලා ත්‍රෙඩ් දාගෙන හැමිනුනේ මමද ? 😋😋
    ඉතින් නාසා එක උගේ කියල කව්ද උඹව රැවට්ටුවේ? :rofl:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ ගොබාබියා Wikipedia ultra pro max වගේ
    කොහෙන් හොයා ගන්නවද මන්දා මේවා :baffled:
     
    • Haha
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    නාස එක මේඝයගේ නෙමෙයි කියලා කවුද හැමිනුනේ 🤪
    උගේ නෙවෙයි තමයි නාසා එක උගේ කියල කව්ද උඹව රැවට්ටුවේ? :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,289
    49,639
    113
    සේදවත්ත
    උගේ නෙවෙයි තමයි නාසා එක උගේ කියල කව්ද උඹව රැවට්ටුවේ? :lol:
    නසා එකේ ඌ වැඩ කියලා හොයාගෙන එලකිරියේ හැමිනෙන්න තරම් උබව මොකාද ඇන්දුවේ 😂😂😂
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,240
    113
    නසා එකේ ඌ වැඩ කියලා හොයාගෙන එලකිරියේ හැමිනෙන්න තරම් උබව මොකාද ඇන්දුවේ 😂😂😂
    ඌ NASA එකට සම්බන්දයි කියල කව්ද උඹව ඇන්දුවේ? :rofl: