ඔව් උඹ හිතාගෙන ඉන්නේ ඌ NASA එකේ වැඩ කරනවා කියලද?දැන් උබ හිතන්නේ ඌ නාස එකේ වැඩ කරන් නෑ කියලද![]()

උබ හිතන් ඉන්නේ ඌ නාස එකේ වැඩ කරන් නෑ කියලදඔව් උඹ හිතාගෙන ඉන්නේ ඌ NASA එකේ වැඩ කරනවා කියලද?![]()
උඹනේ මෝඩ නරියෝ උගේ NASA එක කියල මෙතන ටැග් කරේඋබ හිතන් ඉන්නේ ඌ නාස එකේ වැඩ කරන් නෑ කියලදඔව් ඌ වැඩ කරන් නෑ තමා
ඌ ඉන්නේ ජුනියර් එම්බැසඩර් ප්‍රොග්‍රෑම් එක්ක යකෝ නිකං නැට්ට පාගන් කෑගන් නැතුව හොයපන්
https://www.nasa.gov/audience/foreducators/nasa-student-ambassadors-13.html

අනේ මෝඩ මනුස්සයෝ ඔය පළමු ෆෝටෝ ඒකේ තියෙන්නේ Conspiracy ඒකේ කෑල්ලක්. netflix ඒකේ තියෙනවා බලපන්.
අනික තමයි appolo mission ඒක මිනිස්සු 20,30 ඒකතු වෙලා කරපු සෙල්ලමක් නෙවයි. direct සේවකයේ 7500 විතර ඒකතු වෙලා. තාවකාලිකව
රජයෙන් පඩි අරන් කරපු වැඩක්. indirectly 10000 ව්තර ඒකතුවෙලා හිටියා අනික් රටවල් වලිනුත්.....
![]()
කවුද කිව්වේ ඒ ෆොටෝ එක ඇත්ත කියලා ! ඒක දැම්මේ කින්ඩියට ... නාසා ලොක්කා
නාසා ලොක්කා ... උබත් ඒකම අල්ලාගෙන කෑගහපන්
පුළුවන් නම් අර දාල තියෙන අනිත් දේවල් සහ ....
අර Documentary එක American Moon - 2017 බොරු කියල පෙන්වන්න...
NASA එක ඒ Documentary එක Youtube එකෙනුත් අයින් කරවල තියෙන්නේ...
උන්ට එකේ තියෙන දේවල් වලට තාර්කික උත්තර දෙන්න බැරි නිසා !
ඒ Documentary එක උබම දාල බලපන් Youtube එකට... දවසින් සතියෙන් අයින් කරනවා
මොකෙක් හරි දාලා තිබුනත් Youtube එකට... කෙලින්ම නමම ( American Moon - 2017 ) ගැහුවත් ඒ Documentary එකේ එන්නේ වෙන search results...
search results එක surpassed කරනවා Youtube එක...
Youtube එක උන්ට ඕන ඒවා උඩට අරන් එනවා..
උන්ට ඕන ඒවා Trending කරවනවා...
උන්ට ඕන ඒවා recommended කරවනවා..
උන්ට කැමති රටවල් වල ... විශේෂයෙන්ම USA වල... උන්ගේම රටේ !
ඔය හැමදේටම NASA එක කියන උත්තරේ තමයි උබ ඔය දාල තියෙන්නේ ! මෙච්චර කස්ටිය හිටියා කොහොමද බොරු කරන්නේ !
බලපන් රටක්ම ඉන්නවා අමාත්‍යංශ වල.... කොහොමද ? රජයේ ඇමතියා හොරකම් කරන්නේ ?
NASA එක ඇතුළු ලෝකේ තියෙන හැම අභ්‍යවකාශ ආයතනයන්ම.... හොදටම Compartmentalization කරලා තියෙන්නේ...
ඔය ආයතන වල, mission වල ලක්ෂයක් හිටියත් !
වම් අත කරන දේ.... දකුණු අත දන්නේ නැහැ !
දැන් උබ රජයේ හරි පෞද්ගලික ආයතනයක වැඩ කරනවා නම් ...
උබේ ආයතනයේ සම්පුර්ණ ක්‍රියාවලිය සහ වැඩ ගැන උබ දන්නවද ?
නැහැ ! උබ උබේ වැඩ කොටස කළා ගෙදර ආවා... අර නරි මෝඩ Netflix එක බැලුවා ...
ඒකත් American සහ බටහිර Propaganda අනුබද්ධ කරපු Films / TV Series ( LGBTQIA / Wars etc. ) බොරුද ?
ඔව් කී දෙනෙක් දායක වුනත්.... හද උඩ පිනුම් ගැහුවේ කිහිප දෙනයිනේ !
මේ යට ඉන්නේ එක්කෙනෙක් ! එයා අපෙන් අහනවා.... එයාලා ඇත්තටම හදට ගියාද කියලා ?
"අපිට දැන් පුළුවන් නම් අපි නැනෝ තත්පරයකින් හදට යනවා !
ප්‍රශ්නේ තියෙන්නේ අපි ලග තව දුරටත් ඒ තාක්ෂණය නැහැ ! අපි ලග එවන් තාක්ෂණයක් තිබුණා ! නමුත් අපි ඒක විනාශ කළා !
ඒ වගේ තාක්ෂණයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයක් !"
Donald Pettit ( PHD ) ( NASA's oldest active astronaut / American chemical engineer )
--- NASA එකෙන් අහපන් ඇයි ඒ වගේ තාක්ෂණයක් විනාශ කලේ කියලා ! උබ ඔච්චර කඩේ යනවනම් ! ---
--- හදට වඩා ගොඩාක් දුරින් තියෙන අගහරු වලට යනවනම් ඒ යන්නේ කොහොමද කියල ...හදට යන්න බැරිනම් ! ---
මම කිව්වේ නැහැ මේ හද ගමන බොරු කියලා !
මම මේක ලිව්වේ උත්ප්‍රාසයෙන්...
හැම දේම ප්‍රශ්න කරන්න ඕන ! තාර්කික බුද්ධියෙන්... ඒකාලේ ඉන්න මෝඩයෝ වගේ නෙමෙයි !
අනික ඔය NASA + SPACE X එක හදට ගියා කියලා මට ඇති වැඩක් නැහැ !
අනික ඔය NASA + SPACE X එක අගහරු වලට ගියත්...
උබේ මී මිනිපිරීව, මී මුනුපුරාව උන් එක්ක යන්නේ නැහැ !
උන්ට වෙන්නේ මෙහෙ ඉදන් ! ඩොලර් බිලියනපති, මිලියනපති උන් අගහරුවලට යන ඒවා Youtube එකෙන් බල බල ඉන්න.
එහෙ ගිහිල්ල උන් දාන ඒවා Insta එකෙන් බල බල.... තරු ගණන් කරන්න....
නැත්නම් අගහරුවල ඉදන් කරන Films / TV Series Netflix එකෙන් බල බල රෑට කෑම කන්න..
අපේ ලෝකේ මිනිස්සු මාර දියුණුයි කියා කියා ඉන්න... හරියට දැන් මේ කාලේ ඉන්න උබ වගේ !
හැම දේම ප්‍රශ්න කරන්න ඕන ! තාර්කික බුද්ධියෙන්... ඒකාලේ ඉන්න මෝඩයෝ වගේ නෙමෙයි !
ඔව් බන් වෙන වැඩ නැහැනේ !Flat earth සොසයිටි එකෙන් මේකටත් බැහැල වගේ
කවුද කිව්වේ මම flat earth concept කතා කරනවා කියලා මහා බුද්ධිමතානෝ !උබලා වගේ මිනිස්සු තමයි flat earth concept ඒකේ ඉන්නේ...
අදටත් හදේ පිහිටීම වෙනස් වීම හරියටම ගණනය කරන්නේ. ඒදා Buzz Aldrin තියලා ආපු reflector වලට පිංසිද්ද වෙන්න තමයි.
උබ දැන් හිතනවා නේද ඇයි හදේ පිහිටීම අපිට ඒච්චර වැදගත් වෙන්නේ කියලා?
යකෝ ලංකාවේ රජය ඇමතිලා හොරකම් කරනවා කියන උදාහරණය කොහොමද බන් නාසා ඒකට දාන්නේ....
යකෝ ඇමරිකාවේ NASA එක කියන්නේ ! රජයේ තැනක් ! ඇමරිකාව සල්ලි පිල්ලි ගහන්නේ NASA වගේ ආයතන හරහා !උබලා වගේ මිනිස්සු තමයි flat earth concept ඒකේ ඉන්නේ...
අදටත් හදේ පිහිටීම වෙනස් වීම හරියටම ගණනය කරන්නේ. ඒදා Buzz Aldrin තියලා ආපු reflector වලට පිංසිද්ද වෙන්න තමයි.
උබ දැන් හිතනවා නේද ඇයි හදේ පිහිටීම අපිට ඒච්චර වැදගත් වෙන්නේ කියලා?
යකෝ ලංකාවේ රජය ඇමතිලා හොරකම් කරනවා කියන උදාහරණය කොහොමද බන් නාසා ඒකට දාන්නේ....
බදු මුදල් වලින් නෙවෙයි යකෝ හැම දෙයක්ම කරන්නේ. %10 විතර ඇති බදු මුදල්. ඔය රටවල් වල GOV ඒකට ගොඩක් ආදායම ඒනවා.ඔව් බන් වෙන වැඩ නැහැනේ !
ඉන්න මගුල රවුම්ද ? පැතිලිද කියල හොයන්න....
ඕක බයිබලේ කියන ඒවා ... විශ්වාස කර ගෙන ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්ටයි !
NASA එක ඇතුළු ලෝකේ තියෙන හැම අභ්‍යවකාශ ආයතනයන්ම කියන ඒවා ... විශ්වාස කර ගෙන ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්ටයි !
මරා ගන්න හොද Topic එකක් !
--------------------------------------------------------------------------------------------------------------------------------
ඒත් මම කතා කලේ.... ඒ ඒ රටවල් වල මිනිසුන්ට හද තරු පෙන්වල... ඒ රටවල් වල බදු මුදල් අතුරුදහන් කරන international space company මාෆියාව ගැන...
අර ලංකාවේ ඉන්න රෝහිත රාජපක්ෂ කලෙත් ඒ වගේ හීන market කරලා... රටේ මිනිසුන්ගේ සල්ලි කාපු එක..
ඒ පොඩි project එකත් ...ඩොලර් මිලියන 300 ක project එකත් !
ඒ ඩොලර් මිලියන 300 ලංකාව වියදම් කරේ නැතුවට.... 1/3 වත් වියදම් කලාද දන්නේ නැහැ !
ඒකෙන් කීයක් රාජපක්ෂලා කෑවද කියල දන්නේ නැහැ ! නඩුත් නැහැ ! බඩුත් නැහැ ! අදත් එහෙමයි ! හෙටත් එහෙමයි !
කවුද කිව්වේ මම flat earth concept කතා කරනවා කියලා මහා බුද්ධිමතානෝ !
මම කලින් ලිව්ව Post එක බලහන්
flat earth concept බයිබලේ කියන ඒවා ... විශ්වාස කර ගෙන ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්ටයි !
NASA එක ඇතුළු ලෝකේ තියෙන හැම අභ්‍යවකාශ ආයතනයන්ම කියන ඒවා ... විශ්වාස කර ගෙන ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන්ටයි !
මරා ගන්න හොද Topic එකක් !
------ Post added on Apr 30, 2022 at 12:37 AM
ඔව් බන් වෙන වැඩ නැහැනේ !

යකෝ ඇමරිකාවේ NASA එක කියන්නේ ! රජයේ තැනක් ! ඇමරිකාව සල්ලි පිල්ලි ගහන්නේ NASA වගේ ආයතන හරහා !
උබ වගේ ලංකාවේ ඉන්න එකෙක් ඒ ගැන නොදන්නවා උනාට.. ඇමරිකාවේ ඉන්න සුද්දෝ ඕවා දන්නවා !
අර 911 ප්‍රහාරයට ඉස්සෙල්ල ඇමරිකාවේ රජයේ ට්‍රිලියන 2.3 ක් missing ... එක එක රජයේ ආයතන හරහා තමයි ඒ වගේ ඒවා කරන්නේ ...
The U.S. Secretary of Defense Donald Rumsfeld admitted the day before the attack that the Pentagon was missing 2.3 trillion dollars0.
------ Post added on Apr 30, 2022 at 12:43 AM
මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !බදු මුදල් වලින් නෙවෙයි යකෝ හැම දෙයක්ම කරන්නේ. %10 විතර ඇති බදු මුදල්. ඔය රටවල් වල GOV ඒකට ගොඩක් ආදායම ඒනවා.
හීන මාර්කට් කරන්න ද බන් ISS ඒක තියෙන්නේ... ලංකාවේ කොහොද බන් උබ ජීවත් වෙන්නේ....
මමත් ඇමරිකාවේ අවුරුදු කීපයක් ඉදලා තියෙනවා හැබැයි ඒහෙම දන්න ඒකෙක්වත් මට නම් සෙට් වෙලා නැහැ. උබට කවුද කොහොමද සෙට් උනේ..? නාසා ඒක
මිනිස්සුන්ගේ සල්ලි මාටියා ගහන්ඩ දාලා තියෙන ආයතනයක් කියන කතාව. බදු සල්ලි වලින් නෙවෙයි යකෝ ඔවා කරන්නේ..
------ Post added on Apr 30, 2022 at 12:47 AM
උබ www.bitchute.com එක පැත්තේ ගිහින් බලපන් ඔය දාපු Video වල comment section එක විතරක් !මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !
ලංකාවේ දේවල් බලබලා රෑට තණකොළ කන සෙට් එක ඒවා දන්නේ නැහැ ! උන් ඕවා හොයන්නෙත් නැහැ !
උන් හොයන්නේ ලංකාවේ NEWS ! බලන්නේ ලංකාවේ මෝඩ ටෙලි නාට්‍ය ! අහන්නේ ලංකාවේ මෝඩ සින්දු !
උන් ලංකාවේ ඉන්න.. උන්ගේම නෑදෑයෝන්ට කින්ඩි දානවා... ලංකාවේ ඉන්න උන්ට නොදැනෙන්න ! ඕක තමයි උන්ගේ එකම වැඩේ එකම සතුට !
උබ ඔය video ඒකෙන්ද බන් ඔක බොරු කියලා කියන්නේ. හෙට මටත් video ඒකක් හදලා දාන්න පුළුවන් නාසා ඒක කරන්නේ මහින්ද රාජපක්ෂකියලා.මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් ! එහෙ ඉදන් ෆොටෝ දදා Youtube Video දදා හිගා කන !
ලංකාවේ දේවල් බලබලා රෑට තණකොළ කන සෙට් එක ඒවා දන්නේ නැහැ ! උන් ඕවා හොයන්නෙත් නැහැ !
උන් හොයන්නේ ලංකාවේ NEWS ! බලන්නේ ලංකාවේ මෝඩ ටෙලි නාට්‍ය ! අහන්නේ ලංකාවේ මෝඩ සින්දු !
උන් ලංකාවේ ඉන්න.. උන්ගේම නෑදෑයෝන්ට කින්ඩි දානවා... ලංකාවේ ඉන්න උන්ට නොදැනෙන්න ! ඕක තමයි උන්ගේ එකම වැඩේ එකම සතුට !
උබ https://www.bitchute.com/ එක පැත්තේ ගිහින් බලපන් ඔය දාපු Video වල comment section එක විතරක් !
එතකොට උබට පෙනෙයි ! ඇමරිකන් කාරයෝ !
උබ උන් එක්ක තර්ක කර කර ඉදපන් ! මට වෙලාව නැහැ ! උබ වගේ උන් එක්ක තර්ක කර කර ඉන්න !
මේක ලිව්වෙත් අපරාදේ
ලංකාවේ එවුන් එක්ක Party දදා
ඊට පස්සේ ලංකාවේ එවුන් එක්ක පන්සල් වල ලගින ... උබ වගේ උන් සුද්දෝ දන්නවද?
උබ ලිව්වා ඒවාට මම උත්තර දුන්නට !
මහා ලොකු උබ ඉස්සෙල්ල අර American Moon - 2017 Documentary එක බලලා..
ඒකේ flat earth concept නැහැ !
ඒකේ තියෙන තරක වලට උත්තර හොයපන් තනියෙම ... උබේ මහා ලොකු බුද්ධියෙන් !
NASA එකම කියන ඒවා වමාරන්නේ නැතිව !
උබට තේරෙනවා නේද ! උබ වමාරන්නේ NASA කියන ඒවා කියලා![]()
![]()
උබ ලිව්වා ඒවාට මම උත්තර දුන්නට !උබ ඔය video ඒකෙන්ද බන් ඔක බොරු කියලා කියන්නේ. හෙට මටත් video ඒකක් හදලා දාන්න පුළුවන් නාසා ඒක කරන්නේ මහින්ද රාජපක්ෂකියලා.
හිඟන සුද්දෝ ටිකක් අල්ලගෙන උන්ටත් පොඩි ගාණක් දීලා record කරගන්නවා. උබ වගේ උන් ඉතින් ඒ්කත් පිළිගනී සමහර විට.![]()
![]()
![]()
![]()
ඉස්සල්ලා jet propulsion science ඉගන ගනින් පොඩ්ඩක් ඊට පස්සේ මේ topic ඒක කතා කරපන්...
ඇමරිකාවට වගේ රටවල් වල රජයන් වලට වෙන සල්ලි එනවා ! කොහෙන්ද ඒ ?බදු මුදල් වලින් නෙවෙයි යකෝ හැම දෙයක්ම කරන්නේ. %10 විතර ඇති බදු මුදල්. ඔය රටවල් වල GOV ඒකට ගොඩක් ආදායම ඒනවා.
ටැග් එක හොයල දාපන් නිකං කියවන් නැතුවඋඹනේ මෝඩ නරියෝ උගේ NASA එක කියල මෙතන ටැග් කරේ
NASA එකේ child labour පාවිච්චි කරන්නේ නෑ කියල මම නම් කොහොමත් දන්නවා![]()
ටැග් එක හොයල දාපන් නිකං කියවන් නැතුව
@Edward Kenway මේන්න මේඝයගේ නසා එක කරන තුප්පහි වැඩ

නාස එකේ නෙමෙයි කියලා දන්නවනම් මෙතන විඩියෝ දාගෙන හැමිනුනේ ඇයිනාසා එක උගේ නෙවෙයි කියල දන්නවා නම් පකටද අයිසේ මාව මෙතන mention කරේ?![]()
කොහෙද අයිසේ මං video දාල තියෙන්නේ?නාස එකේ නෙමෙයි කියලා දන්නවනම් මෙතන විඩියෝ දාගෙන හැමිනුනේ ඇයි![]()

මේඝය නාස එකේ කොල්ලෙක් නෙමෙයි කියලා දාගෙන හැමිනුනේකොහෙද අයිසේ මං video දාල තියෙන්නේ?![]()
කෝ video දාපු එක quote කරපංකෝ බලන්නමේඝය නාස එකේ කොල්ලෙක් නෙමෙයි කියලා දාගෙන හැමිනුනේ![]()

ඔයාම දාපු ත්‍රෙඩ් එකක් ඇති ඔයාම හොයාගන්නකෝ video දාපු එක quote කරපංකෝ බලන්න![]()
ඉතින් උඹ කියන ඒවා මම ඔප්පු කරන්න ඕනේ නෑනේ?ඔයාම දාපු ත්‍රෙඩ් එකක් ඇති ඔයාම හොයාගන්න. මේඝයට රැවටුනා මේඝයා නාසා එකේ.නෙමෙයි ගගා එලකිටරියේ හැමිනුනේ
![]()