NASA finally knows why Voyager 1 sends gibberish.

Sonique

Well-known member
  • Oct 22, 2007
    23,729
    8,880
    113
    Forest
    නිකමට හිතපන්කෝ මේකේ තාම සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියන්නේ කොච්චර රිලයබල් ද...

    අලුතෙන් දෙකක් යැව්වත් ඉතින් තව කොච්චර කාලයක් යයිද වොයිජර් 1/2 ඉන්න තැන් පහු කරගෙන යන්න.. එකනේ අවුල..
    Voyager වල target achieve කරලා ඉවරයි බන් ගොඩක් කාලෙකට කලින්. දැන් යන්නේ side projects power out වෙනකන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,239
    15,236
    113
    Land of the Gods 🕎
    හිතා ගනිල්ලා අවුරුදු 40 තිස්සේ පැයට කිමී 35000 ගිහිල්ලත් තාම අපේ සෝලා සිස්ටම් එකවත් පහුකරගන්න බැරි උනා. පිස්සු හැදෙන අනික තමයි ඔච්චර දුර ගිහිනුත් තාම command වලට රිස්පොන්ඩ් කරන එක :baffled:

    සමහරවිට දියුණු ජීවියෙක් ඕක දැක්කොත් අපිව හොයාගෙන එයි 💛
    mahinda mathiya inna nisa enne nalu 🤣
    ------ Post added on Apr 13, 2024 at 2:48 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    23,729
    8,880
    113
    Forest
    හිතා ගනිල්ලා අවුරුදු 40 තිස්සේ පැයට කිමී 35000 ගිහිල්ලත් තාම අපේ සෝලා සිස්ටම් එකවත් පහුකරගන්න බැරි උනා. පිස්සු හැදෙන අනික තමයි ඔච්චර දුර ගිහිනුත් තාම command වලට රිස්පොන්ඩ් කරන එක :baffled:

    mahinda mathiya inna nisa enne nalu 🤣
    ------ Post added on Apr 13, 2024 at 2:48 AM
    Voyager 1 left the solar system in 2012.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,334
    33,199
    113
    Cosmic Rays නිසා bit flip එන්න පුළුවන්.
    ඒවගේ radiation කේස් වලට සොෆ්ටෙයාර් වලින්ම විසදුම් තියනවා. හරියට අපේ හාඩි ඩිස්ක් එකේ bad sectors මගහැරලා දානවා වගේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,119
    7
    29,516
    113
    Cosmic Rays නිසා bit flip එන්න පුළුවන්.
    ඒවගේ radiation කේස් වලට සොෆ්ටෙයාර් වලින්ම විසදුම් තියනවා. හරියට අපේ හාඩි ඩිස්ක් එකේ bad sectors මගහැරලා දානවා වගේ.
    This is not bit flip. It's a hard fault. NASA says possibly a high energy particle either fried a single chip or the chip itself became defective.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    954
    858
    93
    Oceania
    කොහොමද ඒ කාලෙ වැඩ්ඩොන්ගෙ වැඩ. ඕවයෙ ඩොකියුමන්ට්‍රි හොයාගෙන බැලුවට පාඩු නෑ. කොටින්ම පැනමා ඇල කපපු කාලෙ වගේ කම්පියුටර් ඒඩඩ් ඩිසයින් CAD තිබ්බෙ නෑ කොලවල ඩිසයින් කරල මැත්ස් ප්‍රස්න මිනිස්සු විසදල තමා වර්ල්ඩ් සිවිලයිසේශන් එකක් ගොඩනැගුවෙ. එහෙම පරම්පරා 100 ගානකට කලින් ප්‍රෝග්‍රස් කරල, ලෝක යුද්ද වල ලේ හලල මඩ කාල. අද සමාජය මෙතෙන්ට ගෙනල්ල තියෙන්නෙ උබලට මෙලෝ නැති අපතයො වගේ නෙට්ෆ්ලික්ස් එකේ කොල්ලො කොල්ලො සක් කර ගන්න ඒව බලන්න වීගන් චීස් පීස කන ගමන් කියල සීයල දන්නව නම් ඕව හොයාගන්නෑ.

    මගේ පොයින්ට් එක මේකයි. අපි ජීවත් වෙන ලෝක ඉතිහාසයේ ටයිම් ලයින් එක ගත්තොත් අද උබල ජීවත් වෙන මේ දවස් ටික සහ උබලට ලැබිල තියන තෝරාගැනීමේ ඔප්ශන් වලින් සත පහකට ලෝකෙට වැඩක් නෑ. ඔය අද ඔයා කෑගහල ඩිමාන්ඩ් කරන් අයිතීන්/ලයිෆ්ස්ටයිල් එක්ක හිතල බලහං. මීට අවුරුදු 100 කට කලින් අඩුගානෙ වඳ වෙලා නොයාවත් ජීවත් වෙන්න පුලුවන්ද කියල 🤣

    උදාහරණ:
    මම බදින්නෑ, මම ලමයි හදන්න කැමති නෑ, මම කොල්ලන්ගෙ සක් කර කර ඉන්න තමා කැමති.
    ප්‍රතිපලය: උබ නෑ 🤣🤣🤣

    මම කන්නෙ වීගන්/වෙජි විතරයි
    ප්‍රතිපලය: උබ මැරිල එක්කො කන්න නැතුව, එක්කො යුද්දෙකදි කඩුවක් වනා ගන්න පන නැතුව🤣🤣
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    8,147
    4,659
    113
    This is the block diagram of the Vikng & Voyager CCS.

    CCS processors contained an instruction interpreter, data path control, and registers (18-bit accumulator, 12-bit link register, 12-bit program counter, 4-bit condition code register) which operated in serial. Instructions were 18-bit words, with the most significant 12-bits containing addresses (4k of direct addressing), and the least significant 6-bits containing operation codes (64 instructions).

    The Voyager FDS would be the first spaceflight computer to use CMOS volatile memory.

    There was a backup magnetic tape unit. No HDD at that tiime. The CPU clock only ran at 250kHz. A typical instruction takes 80 microseconds, that is about 8,000 instructions per second. Primitive in modern standards but must have been the best available at that time.

    They probably use the same or older technology to manufacture the Ics and memory chips with technology used to manufacture Z80, 8080 cpus , and TTL CMOS integrated circuits and discrete components, mostly from the 7400 series
    The issue was resolved by shifting the affected code to different locations in the memory of the probe's computers

    AND
    The US space agency says its Voyager-1 probe is once again sending usable information back to Earth after months of spouting gibberish.

    The 46-year-old Nasa spacecraft is humanity's most distant object.

    A computer fault stopped it returning readable data in November but engineers have now fixed this.

    For the moment, Voyager is sending back only health data about its onboard systems, but further work should get the scientific instruments back online
    ------ Post added on Apr 24, 2024 at 3:06 AM
     
    Last edited:

    Thanks for updating the thread.... (y)