NASA finally knows why Voyager 1 sends gibberish.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    For the past several months, the Voyager 1 spacecraft has been sending a steady stream of unreadable gibberish back to Earth. Now, NASA engineers finally know why.

    The 46-year-old spacecraft sends regular radio signals as it drifts further from our solar system. But in November 2023, the signals suddenly became garbled, meaning scientists were unable to read any of its data, and they were left mystified about the fault's origins.

    In March, NASA engineers sent a command prompt, or "poke," to the craft to get a readout from its flight data subsystem (FDS) — which packages Voyager 1's science and engineering data before beaming it back to Earth.
    After decoding the spacecraft's response, the engineers have found the source of the problem: The readout confirmed to the NASA team that about 3% of the FDS memory had been corrupted, and that this was preventing the computer from carrying out its normal operations.

    A potential workaround has been identified.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    200.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    උන් කියලා තියනවා වර්ක් අරවුන්ඩ් එක fDs බයිපාස් කරන එක කියලා . හරියටම හරි යයිද කියන්න බෑලු.

    කොමත් ඕවගේ මිශන් ඉවරයි දැන් . දැන් නිකං දෙන ඩේට ටික ගන්නවා .

    ආයෙත් ඔය වගේ අලුත් දෙකක් යැව්වනම් හරි බන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    උන් කියලා තියනවා වර්ක් අරවුන්ඩ් එක fDs බයිපාස් කරන එක කියලා . හරියටම හරි යයිද කියන්න බෑලු.

    කොමත් ඕවගේ මිශන් ඉවරයි දැන් . දැන් නිකං දෙන ඩේට ටික ගන්නවා .

    ආයෙත් ඔය වගේ අලුත් දෙකක් යැව්වනම් හරි බන්
    නිකමට හිතපන්කෝ මේකේ තාම සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියන්නේ කොච්චර රිලයබල් ද...

    අලුතෙන් දෙකක් යැව්වත් ඉතින් තව කොච්චර කාලයක් යයිද වොයිජර් 1/2 ඉන්න තැන් පහු කරගෙන යන්න.. එකනේ අවුල..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    නිකමට හිතපන්කෝ මේකේ තාම සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියන්නේ කොච්චර රිලයබල් ද...

    අලුතෙන් දෙකක් යැව්වත් ඉතින් තව කොච්චර කාලයක් යයිද වොයිජර් 1/2 ඉන්න තැන් පහු කරගෙන යන්න.. එකනේ අවුල..
    ඒත් යන්නේ අලුත් තාක්සනේ එක්ක. AI based self healing ක්‍රමයට යවන්න ඕනේ . එතකොට සැහෙන කාලෙකට ඩේටා එයි
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,317
    3,950
    113
    නිකමට හිතපන්කෝ මේකේ තාම සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියන්නේ කොච්චර රිලයබල් ද...

    අලුතෙන් දෙකක් යැව්වත් ඉතින් තව කොච්චර කාලයක් යයිද වොයිජර් 1/2 ඉන්න තැන් පහු කරගෙන යන්න.. එකනේ අවුල..
    Real engineering 😃
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    නිකමට හිතපන්කෝ මේකේ තාම සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරනවා කියන්නේ කොච්චර රිලයබල් ද...

    අලුතෙන් දෙකක් යැව්වත් ඉතින් තව කොච්චර කාලයක් යයිද වොයිජර් 1/2 ඉන්න තැන් පහු කරගෙන යන්න.. එකනේ අවුල..
    දැන් launch කලොත් අවුරුදු 10ක්‌ යන්න කලින් පහු කරන්න පුළුවන් දැන් තියෙන තාක්ෂනේ අනුව.
    බොරු වියදමක් නිසා වැඩක් නෑ යවල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    ඕක යවන කාලෙ ඕකට සෙට් කරපු hard disk, memory කොච්චර වගේ වෙන්න ඇතිද :confused:

    This is the block diagram of the Vikng & Voyager CCS.

    CCS processors contained an instruction interpreter, data path control, and registers (18-bit accumulator, 12-bit link register, 12-bit program counter, 4-bit condition code register) which operated in serial. Instructions were 18-bit words, with the most significant 12-bits containing addresses (4k of direct addressing), and the least significant 6-bits containing operation codes (64 instructions).

    The Voyager FDS would be the first spaceflight computer to use CMOS volatile memory.

    There was a backup magnetic tape unit. No HDD at that tiime. The CPU clock only ran at 250kHz. A typical instruction takes 80 microseconds, that is about 8,000 instructions per second. Primitive in modern standards but must have been the best available at that time.