මේ කලේ වෙනකොට හිරුගේ ක්‍රියාකාරිත්වය ඉහල යානං ඕනි ලු
වසර 11 ක හිරු ලප චක්‍රය අනුව මේ මේ කාලේ තමා උපරිමය
එත් එහෙම නෑ ලු. හිරුගේ ක්‍රියාකාරිත්ව එහෙම වැඩි වෙලා නෑ ලු
හිරු ලප ප්‍රමාණය 2011 වසරට වඩා අඩු අතර සුර්ය ගිනිදැල් නිතර ඇති නොවේ
කොටින්ම කිව්වොත් ඉර මේ දවස්වල නොහිතපු විදිහට සන්සුන්
ඒක අසාමාන්‍ය සිදුවීමක්
-----------------------------------------------------------------
2013 වසරේ සුර්ය ක්‍රියාකාරිත්වය උපරිම වෙනවා කියල කලින් ඉදන්ම කිව්වා. 2012 දෙසැම්බර් ලෝක විනාසේ ගැන කියද්දීත් බොහෝ දෙනා කිව්වේ එහෙම එකක් වෙන්නේ නෑ එත් සුර්ය ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා කියල.
බලාගෙන ගියාම එකත වැරදිලා ??
සුර්ය ක්‍රියාකාරිත්වය අඩු වෙලා
මේ දවස්වල දවල්ට නම් පට්ට රස්නෙ
ඒ වායුගෝලයේ ජලවාෂ්ප අධික නිසා වෙන්න ඇති