Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
NASA's Dawn Spacecraft to Reach Asteroid This Weekend
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙස්ටාගේ අලුත්ම පින්තූර

වෙස්ටාගේ අලුත්ම පින්තූර

Dawn අභ්‍යවකාශ යානය වෙස්ටා වටා කක්ෂගත වීමෙන් පසු එවන ලද ප්‍රථම ඡායාරූප කට්ටලය පසුගියදා එවනු ලැබීය.මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්රහකය ඉතාමත් විස්තරාත්මකව හැදෑරීමේ අවකාශය විද්‍යාඥයන්ට උදා වී තිබේ.

Dawn යානය වෙස්ටා ග්රහකයට 16 000 කි.මී දුරින් කක්ෂගත වූ අතර ඉංජිනේරුවන් තක්සේරු කරන්නේ එය ජූලි 15 වන සිකුරාදා පස්වරු 10 ට PDT(ජූලි 16 වන සිකුරාදා පෙරවරු 1 ට EDT) සිදු වූ බවයි.

වෙස්ටා,530 කිමී විශ්කම්භයකින් යුත් ග්රහක වලල්ලේ දෙවන විශාලතම ග්‍රහවස්තුවයි(විශාලතම ග්රහකයයි.මීට පෙර සෙරස් විශාලතම ග්රහකය ලෙස සැලකුවද එය දැන් වාමන ග්රහලොවක් ලෙස සලකයි.)පෘතුවියේ සහ අභ්‍යවකාශයේ ස්ථානගත දුරේක්ෂ ආධාරයෙන් සියවස් දෙකක් තිස්සේ වෙස්ටා ඡායාරූපගත කලද මෙතරම් පැහැදිලිව ග්රහකය ඡායාරූපගත කල පලමු අවස්ථාව මෙයයි.

මෙම මෙහෙයුම පිළිබඳ එම මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂකයෙකු වන ලොස් ඇන්ජලිස් හී කැලිෆෝනියා සරසවියේ ක්රිස්ටොපල් රසල් මහතා මෙසේ අදහස් දැක්වීය. "අපි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට විද්‍යාමානව පවතින පැරණිතම ආදිකල්පික භූමිය වන වෙස්ටා මතුපිට අධ්‍යනය කරමින් පවතිනවා. අභ්‍යවකාශයේ මෙම ප්‍රදේශය බොහෝ කාලයක් තිස්සේ නොසලකා හැර පැවතුනා නමුත් දැන් යානය මගින් එවන ලද නවතම ඡායාරූප වලින් සහ එවීමට නියමිත දත්ත වලින් වෙස්ටා මතුපිට දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවය යට සැඟවුනු එහි අතීතය අනාවරනයකර ගැනීමට හැකි වනු ඇති."

වෙස්ටා සහ එහි යැවුනු පෘතුවි සගයා මේ වන විට පෘතුවියේ සිට මිලියන 188 කි.මී ඈතින් සිටින අතර Dawn මෙහෙයුම් කණ්ඩායම එළඹෙන අගෝස්තු වලදි වෙස්ටා පිළිබඳ යානයෙන් ලැබෙන විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සූදානමින් සිටී.

ආසන්න වශයෙන් වසර 4 (බිලියන 2.8 කි.මී දුරක් ගමන් කර ) ක ගමන් කාලයකින් පසු Dawn යානය විසින් අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානයක් අත් කරගන්නා ඉහලම ප්‍රචාලක ත්වරණය අත්කරගැනීමට නියමිතයි.මෙහිදී යානයේ අයන එන්ජිමේ අධාරයෙන් යානය තත්පරයට කිලෝමීටර 6.7 කටත් වඩා ඉහල ප්‍රවේගයක් ගනු ඇතැයි පර්යේශකයන් විශ්වාස කරයි.එන්ජිම අයන මුදාහැරීමෙන් ලබාදෙන තෙරපුම් බලය, යානය දැනට පවතින කිසිම තාක්ෂණ ක්‍රමවේදයකින් ලබාගත නොහැකි ප්‍රවේගයක් ලබා ගනු ඇත.

Dawn යානය මෙලෙස වසරක කාලයක් වෙස්ටා වටා කක්ෂගතව පැවතීමෙන් අනතුරුව එහි දෙවන ගමනාන්තය වන සෙරස් වාමන ග්‍රහලෝකය කරා ගමන් කර 2015 පෙබරවාරි මස එහි ලඟා වීමට නියමිතයි.

Written by Kaushal Senanayaka

Article copied from:wwwskylkcom

[QUOTE="hemalsilva, post: 10683074, member: 7335"] [b]වෙස්ටාගේ අලුත්ම පින්තූර[/b] [SIZE="3"][CENTER]වෙස්ටාගේ අලුත්ම පින්තූර [IMG]http://www.skylk.com/plugins/content/mavikthumbnails/thumbnails/315x308-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14314[/IMG] Dawn අභ්‍යවකාශ යානය වෙස්ටා වටා කක්ෂගත වීමෙන් පසු එවන ලද ප්‍රථම ඡායාරූප කට්ටලය පසුගියදා එවනු ලැබීය.මෙම ඡායාරූප මගින් වෙස්ටා ග්රහකය ඉතාමත් විස්තරාත්මකව හැදෑරීමේ අවකාශය විද්‍යාඥයන්ට උදා වී තිබේ. Dawn යානය වෙස්ටා ග්රහකයට 16 000 කි.මී දුරින් කක්ෂගත වූ අතර ඉංජිනේරුවන් තක්සේරු කරන්නේ එය ජූලි 15 වන සිකුරාදා පස්වරු 10 ට[URL="http://www.timeanddate.com/library/abbreviations/timezones/na/pdt.html"] PDT[/URL](ජූලි 16 වන සිකුරාදා පෙරවරු 1 ට[URL="http://www.timeanddate.com/library/abbreviations/timezones/na/edt.html"] EDT[/URL]) සිදු වූ බවයි. වෙස්ටා,530 කිමී විශ්කම්භයකින් යුත් ග්රහක වලල්ලේ දෙවන විශාලතම ග්‍රහවස්තුවයි(විශාලතම ග්රහකයයි.මීට පෙර සෙරස් විශාලතම ග්රහකය ලෙස සැලකුවද එය දැන් වාමන ග්රහලොවක් ලෙස සලකයි.)පෘතුවියේ සහ අභ්‍යවකාශයේ ස්ථානගත දුරේක්ෂ ආධාරයෙන් සියවස් දෙකක් තිස්සේ වෙස්ටා ඡායාරූපගත කලද මෙතරම් පැහැදිලිව ග්රහකය ඡායාරූපගත කල පලමු අවස්ථාව මෙයයි. [IMG]http://www.skylk.com/plugins/content/mavikthumbnails/thumbnails/270x270-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14313[/IMG] මෙම මෙහෙයුම පිළිබඳ එම මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂකයෙකු වන ලොස් ඇන්ජලිස් හී කැලිෆෝනියා සරසවියේ ක්රිස්ටොපල් රසල් මහතා මෙසේ අදහස් දැක්වීය. "අපි, සෞරග්‍රහ මණ්ඩලයේ දැනට විද්‍යාමානව පවතින පැරණිතම ආදිකල්පික භූමිය වන වෙස්ටා මතුපිට අධ්‍යනය කරමින් පවතිනවා. අභ්‍යවකාශයේ මෙම ප්‍රදේශය බොහෝ කාලයක් තිස්සේ නොසලකා හැර පැවතුනා නමුත් දැන් යානය මගින් එවන ලද නවතම ඡායාරූප වලින් සහ එවීමට නියමිත දත්ත වලින් වෙස්ටා මතුපිට දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවය යට සැඟවුනු එහි අතීතය අනාවරනයකර ගැනීමට හැකි වනු ඇති." වෙස්ටා සහ එහි යැවුනු පෘතුවි සගයා මේ වන විට පෘතුවියේ සිට මිලියන 188 කි.මී ඈතින් සිටින අතර Dawn මෙහෙයුම් කණ්ඩායම එළඹෙන අගෝස්තු වලදි වෙස්ටා පිළිබඳ යානයෙන් ලැබෙන විද්‍යාත්මක දත්ත රැස් කිරීමට සූදානමින් සිටී. [IMG]http://www.skylk.com/plugins/content/mavikthumbnails/thumbnails/265x263-http---www.jpl.nasa.gov-spaceimages-v2-getMediumImage.php-id-PIA14315[/IMG] ආසන්න වශයෙන් වසර 4 (බිලියන 2.8 කි.මී දුරක් ගමන් කර ) ක ගමන් කාලයකින් පසු Dawn යානය විසින් අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට අභ්‍යවකාශ යානයක් අත් කරගන්නා ඉහලම ප්‍රචාලක ත්වරණය අත්කරගැනීමට නියමිතයි.මෙහිදී යානයේ අයන එන්ජිමේ අධාරයෙන් යානය තත්පරයට කිලෝමීටර 6.7 කටත් වඩා ඉහල ප්‍රවේගයක් ගනු ඇතැයි පර්යේශකයන් විශ්වාස කරයි.එන්ජිම අයන මුදාහැරීමෙන් ලබාදෙන තෙරපුම් බලය, යානය දැනට පවතින කිසිම තාක්ෂණ ක්‍රමවේදයකින් ලබාගත නොහැකි ප්‍රවේගයක් ලබා ගනු ඇත. Dawn යානය මෙලෙස වසරක කාලයක් වෙස්ටා වටා කක්ෂගතව පැවතීමෙන් අනතුරුව එහි දෙවන ගමනාන්තය වන සෙරස් වාමන ග්‍රහලෝකය කරා ගමන් කර 2015 පෙබරවාරි මස එහි ලඟා වීමට නියමිතයි.[/CENTER][/SIZE] Written by Kaushal Senanayaka Article copied from:wwwskylkcom [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom