මුහම්මද් අවසාන නබි ලෙස මුස්ලිම්වරු විස්වාස කරන්න හේතුවුන සුරාව වන්නේ
“මුහම්මද් ඔබලාගේ පුරුෂයන්ගෙන් කිසිවෙකුගේ පියා නොවේ. නමුත් ඔහු අල්ලාහ්ගේ රසුල්ලා හා නබිවරුන්ගේ අවසානයයි.”
(සූරා අල්-අහ්සාබ් 33:40)
මේ සුරාව කියන ලද්දේ කදීජා (මුහම්මද්ගේ මුල් බිරිඳ මියයාමෙන් පසුවයි)
කදීජා මලාට පසු කියපු සුරා දේව වාක්ය විදියට වාස්වාස කරන්න අමාරුයි.
මේ සුරාව කිව්වේ Zayd ibn Hāritha නැමති මුහම්මද්ගේ හදාගත් පුතාගේ බිරිඳව විවාහ කරගන්න ඔ්නෑ නිසා එයට ගැලපෙන අලුත් දේව වාක්ය කියවපු අවස්ථාවක