natasha🖕🖕

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    ගොඩක් උන් ඉන්නෙ නතාෂා ඩිවොර්ස් වෙනකන් වගෙ.
    ඔව් එහෙම වෙයිද නැද්ද දන්නෙ නැහැ .

    එත් මඩප්පුලියාට කන්ට්‍රොල් නැහැ වගෙ.
    ඌ ඒ කාලෙත් කතාකරන ටෝන් එකෙන්ම තෙරෙනවා පොන්ටින් ගතිය .
    පව් ඉතිං අහිංසකයා .
    ඉවසගෙන ඉන්නවා ඇති.

    මොකද විවාහක කාන්තාවක් ,ලෙඔයර් කෙනෙක්
    ඉතිං ඒ වගෙ තත්වයන් එක්ක ලංකාව වගෙ රටක ටික් ටොක් එකෙ මෙහෙම හැසිරෙන එක නම් ටිකක් අනුමත කරන්න අමාරුයි වගෙ.

    මන් ක්‍රෂ් කරපු නතාෂා මැරිලා හුඟක් කල් වගෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් උන් ඉන්නෙ නතාෂා ඩිවොර්ස් වෙනකන් වගෙ.
    ඔව් එහෙම වෙයිද නැද්ද දන්නෙ නැහැ .

    එත් මඩප්පුලියාට කන්ට්‍රොල් නැහැ වගෙ.
    ඌ ඒ කාලෙත් කතාකරන ටෝන් එකෙන්ම තෙරෙනවා පොන්ටින් ගතිය .
    පව් ඉතිං අහිංසකයා .
    ඉවසගෙන ඉන්නවා ඇති.

    මොකද විවාහක කාන්තාවක් ,ලෙඔයර් කෙනෙක්
    ඉතිං ඒ වගෙ තත්වයන් එක්ක ලංකාව වගෙ රටක ටික් ටොක් එකෙ මෙහෙම හැසිරෙන එක නම් ටිකක් අනුමත කරන්න අමාරුයි වගෙ.

    මන් ක්‍රෂ් කරපු නතාෂා මැරිලා හුඟක් කල් වගෙ.

    I sense jealousy :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    I sense jealousy :P
    ජෙලස් නම් නෙමෙ බන් පොඩ්ඩක් දුකයි වගෙ.
    මොනවා උනත් බොක්කෙන්ම ක්‍රශ්කරපු එකම කෙල්ල මෙ.
    ඔව් ජෙලස් එකකුත් වගෙ පේනවා ඇති.