nathashage hora wada

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    dineth_gossip9.jpg
    පසුගිය සතියේ සිළුමිණ පුවත් පතේ රසදුන අතිරේකයේ සාකච්චාවකට එක්වෙමින් නතාෂා පෙරේරා කියා තිබුනේ තම ආදරය ගැන තවම සිතා වත් නොමැති බවයි.නමුත් කාලයක් තිස්සේ පැවති ඇගේ අප්‍රකට ප්‍රේමය පිලිබඳ හෙළි කිරීමට අප තීරණය කලා.

    නතාෂා පෙරේරා ගායනයට එක් වුයේ සුළඟක් වී මං එන්නම් ගීතයත් සමගය.කුඩා කලා පටන් ඇය හැදී වැඩුනේ ඇගේ අත්තම්මා සමගය.ඒ ඇගේ දෙමාපියන් වෙන් වී සිටි බැවිනි.ආත්තම්මගේ දරදඬු පාලනය හා දෙමාපිය සෙනෙහස අහිමි වීමෙන් නතාශාට ආදරයේ අඩුව තදින්ම දැනී තිබුණි.


    මේ අතර ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ විසු මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දිනෙත් ඈපාලියන නතාෂාගේ නිවසේ පහල තට්ටුවේ මාසික කුලියට නවාතැන් ගැනීම සඳහාය.දිනෙත් ඈපාලියන ඒවන විටත් ගාල්ලේ තරුණියක සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණි.


    නතාෂාගේ නිවසේ පහල වාසය කරන දිනෙත් හා නතාෂා මිතුරන් වීමට වැඩි කලක් ගියේ නැත.එම මිතුරුදම ආදරයකට පෙරලුනේ ඊටත් වඩා වේගයෙන්ය.තමාට අහිමි වූ සෙනෙහස දිනේත්ගෙන් ලබාගත් නතාෂා ඔහු පිලිබඳ දැඩි විශ්වාසයකින් සිටියේය.


    එම විශ්වාසය නිසාම නිවසේ සියල්ලන්ම නිදා ගත් අතරේ දිනෙත් ඈපාලියන සොයා නිවසේ පහල තට්ටුවට යාමට නතාෂා පුරුදු වී සිටියාය.ඔහු සමග ජායාරුප වලට පවා පෙනී සිටියේ ඔහු පිලිබඳ වූ දැඩි විශ්වසයකිනි. (තවත් තොරතුරු අප සතුව ඇති නමුත් මෙම ලිපිය මගින් ඒවා හෙළි නොකරනු ලැබේ)


    නමුත් එම ජායාරුප අන්තර්ජාලයට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට එක් කොට තිබුණි.දිනෙත් ගේ ජංගම දුරකතනයේ තිබු ජායාරුප අන්තර්ජාලයට එක් වී තිබුනේ ඔහුට අනුවනම් ඔහුගේ දුරකථනය නැති වීමෙනි.


    නමුත් සැබවින්ම සිදු වී තිබුනේ
    "මං පොර වීමේ" නාටකය රඟ දැක්වීමත් හෙවත් නතාෂා පෙරේරා සමග තමා යාලු බව පෙන්විමටම ඔහු විසින්ම මෙම ජායාරුප අන්තර්ජාලයට එක් කිරීමයි.කෙසේ නමුත් මේ හේතුව නිසාම නතාෂා - දිනෙත් ප්‍රේමය අවසන් විය.

    15110609nathasha-%2526-boyfriend1.jpg





    Source
    Code:
    gossip9


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    ගොඩක් පරණ ප්‍රසිද්ද රහසක්....:rolleyes:
    දැන්නම් වැඩෙ හොදටම මාට්ටු වෙලා...:shocked:

    මෙයා කොහොමත් බබානේ...
    :lol::lol:

    16110609nathasha-&-boyfriend12.jpg



    16110609nathasha-&-boyfriend13.jpg


    *******
    hotlink removed.
    /mod
     
    Last edited:
    • Like
    Reactions: dj gamaya

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පැටියා;9808064 said:
    මෙච්චර පබ්ලිසිට් දෙන්නෙ ඇයි බං ඕකිට?
    ඇයි බං ඕකිගෙ හු^ත රත්තරංද?

    අරූගෙන්ම තමා අහන්ඩ ඔනේ...
    උඹට දුන්නොත් රත්තරන්ද කියල බල බලම ඉදියි නේ...
     
    Last edited:

    lakshitha max

    Member
    Jan 15, 2010
    428
    3
    0
    පැටියා;9808064 said:
    මෙච්චර පබ්ලිසිට් දෙන්නෙ ඇයි බං ඕකිට?
    ඇයි බං ඕකිගෙ හු^ත රත්තරංද?
    :lol::lol: