ඈපාලියන, කතාකරන්නේ නම් ඈපා කියල අපිත් එක්ක ඉස්සර එක ඉස්කෝලේ එක ක්ලාස් එකේ හිටපු උන් ඒ උනාට දැන්නම් මිනිහට අපිව මතකද දන්නෙත් නෑමොනවා උනත් මිනිහා හොද යාලුවෙක් අපිත් එක්ක හොද ෆිට් එකේ හිටියා දිනෙත් කොහොමත් ඉස්සර ඉදන්ම ලොකු අතු තමා ඇල්ලුවේ......
අපිට ලේසියෙන් අල්ලන්න බැරි අතු
ඇත්ත කියපන්... උඹල නේ අර ෆොටො එක ලීක් කලේ...



මොනවා උනත් මිනිහා හොද යාලුවෙක් අපිත් එක්ක හොද ෆිට් එකේ හිටියා දිනෙත් කොහොමත් ඉස්සර ඉදන්ම ලොකු අතු තමා ඇල්ලුවේ......


මූ ගාල්ලේ ඉන්න කාලේ පට්ට කෙට්ටුයි බන් පාන කෑල්ලක් කන්නවත් තරම් ඇගේ මස් කදුලක් නෑ
එකට දැන් බලපන්කො නතාෂාගේ මස් මුට දාලද කොහෙද 



