nathasri පො^ස් බයවෙලා

kakulu Haal

Banned
Jan 15, 2013
47
1
0
මචන් අපිට හරි වෙලාවක් කියන්න මොකද මම වැඩ නිසා නිතරම මෙහෙට එන්න අමාරුයි
වෙලාවක් කියන්න සම්බුව ගන්න අපිට

මුකුත් වරදි දෙයක් කිය උනාද මන්දා.. ලොක්කෙක් මව මන්දු කලානෙ..
 

kakulu Haal

Banned
Jan 15, 2013
47
1
0
සම්බුව දෙන වෙලාවක් තීරණය කරලා මගේ මැනේජර්ට දන්වල තියන්න ;)


වැඩිය මුකුත් කියන්න බැ අයියො මෙයාල කපලා දානවනෙ.. නිදහසෙ බැනගන්න තැනක් නද්ද අපිට..
 

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
මචන් අපිට හරි වෙලාවක් කියන්න මොකද මම වැඩ නිසා නිතරම මෙහෙට එන්න අමාරුයි
වෙලාවක් කියන්න සම්බුව ගන්න අපිට


:yes::yes::yes::yes:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඌ Block කරත් Unblock කරත් අපිට පාඩුවක් නෑ, මොකද ඌ දාන Post අපිට කියවන්න පුලුවන් නමුත් අපි දාන වැදගත් Post එකක් වුනත් ඌට බලාගන්න බෑ අපිව Block කරොත්. මේ Elakiri එකේ තියෙන Blocking System එක ඒ තරම් හරි නෑ. මේකෙන් Block කරන එකාටමයි පාඩු වෙන්නේ. Yahoo Answers තියෙන Block කිරිම තමයි නියම. ඒකේ එතකොට අපි කාවහරිව Block කරොත් ඌට බෑ අපේ Questions (මේකේ හැටියට Thread) බලන්න.