Nation Trust American Express Credit Card Help කරන්න..!!!! PLZ

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka

    නේ දන්න අය පොඩි විස්තරයක් හරි කියන්න.. මන් මගේ තිබ්බ ගොන් කමට ගිහින් කර ගැහුවා Nation Trust Bank එකේ American Express card එකක්.. උන් ගද්දි නම් ලොකු ලොකු වර්ණනා දැම්මා.. :D

    දැන් අවුරුදු 4 ක් වෙනවා.. මන් මේකෙන් cam එකක් ගත්තා ගෙවන්න.. ගෙවල ඉවර වෙද්දී cam එකේ ගාන වගේ 4 ගුණයක් විතර වැඩි පුර ගෙවල.. :sorry:අන්තිමට මන් සේරම ගෙවල ඉවර කරලා ගියා card එක cancel කරන්න.. උන් වැඩේ කරලා හරි දැන් cancel කියල කිව.. ඊට පස්සේ මෙන්න ආයෙත් ඊළඟ මාසේ ඉඳන් බිල් එන්න ගත්තා.. අයෙත් මාස 5කට විතර පස්සේ Colombo ගිහින් කිවා එතකොට මුන් අහනවා ඇයි මේක cancel කරන්නේ අනන් මනං... මට මල පැනල හිටියේ.. හොද වයින් දෙකකුත් කතා කරලා මට මේක අයින් කරලා දෙනවා කියල කිවා..පස්සේ හරි sir කියල වැඩේ කරලා දුන්න.පස්සේ ලියුමකුත් බාරදුන්න cancel කරන්න. දැන් අදත් මේ මගුලේ බිලක් ඇවිත්.. ඒ මදිවට තව අවුරුද්දට offers සුත් දෙනවලු... ටහු*** :angry::angry:

    මන් දැන් මේකට මොකක්ද කරන්නේ?? මුන්ට කීවට මේක අයින් කරන්නෙත් නැ.. මුන් අපෙන් ගසා කන සල්ලි වලින් තමා bank එක දුවන්නේ... ඒකනේ මෙහෙම හිගන්නේ... මේකට කරන්න දෙයක් කියනවද? ලොකු උදව්වක්? අපිට නීතියෙන් මොකක් වත් පියවරක් ගන්න බැරිද?:(
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් පාරිභෝගික සේවා අධිකාරියට ගිහින් කියපන්.මොකද දිගටම බිල එයි එහෙම නැත්තන්.කෝකටත් පැමිණිල්ලක් දාල පැමිණිලි පිටපතක් ගන්න වෙයි
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Did you buy the cam for 0% interest, and for monthly installments ? like 12 months, 18 months ?

    if so, if you check the statements, your cam's monthly installment is clearly stated in there. you have to pay that amount apart from the monthly minimum payment. otherwise it will be added to your credit card bill and interest will be added to that as well.

    for my experince, Amex is a better card, when comparing HSBC NDB Seylan. I had NDB and Amex and for same amount, NDBs' monthly minimum payment is higher than Amex, even NDBs interest is low.

    when you go to cancel your card, they try to keep you with them, and it does by any financial company.

    if you have settled all outstanding, then you should not have any issues with cancelling.
     
    Last edited:

    english නම් බැ හොදේ... :D:D මන් cam එක ගෙවන්න ගත්තේ... එක ගෙවල ඉවර වෙලා දැන් ගොඩක් කල්... දැන් හැම මාසෙම එන්නේ Debit Interest කියල Fee එකක් විතරයි.. මේක අයින් කරන්නේ කොහොමද හරියටම?
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    උඹ සම්පුර්නයෙන් ඇමෙක්ස් එකේ ඩෙබිට් එක ක්ලියර් කරලා නම් ඩෙබිට් interest එකක් එන්න විදියක් නෑ.එහෙම එනවනම් මුලින්ම බැංකු මැනේජර් ට ගිහින් කියල ප්‍රශ්නේ විසදගනින්.ඊට පස්සේ අවුලක් උනොත් මට පී එම් එකක් දාපන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ ෆයිනන්ෂල් ඔම්බුඩ්ස්මන් (Financial Ombudsman) කෙනෙක් නැද්ද බන්? එහෙම එකෙක් ඉන්නවනම් උඹ බැලන්ස් එක ක්ලියර් කරපු දවසෙ ඉඳන් ගෙවපු ගෙවීමුයි සමහරවිට උඹට ඇතිවෙච්ච ආතතියට වන්දියකුයි ගන්න පුළුවන්. හොයල කම්ප්ලේන් කරපන්.
    මීට පස්සෙ ෆෝන් වලින් කතා කරන්න එපා email වලින් බැරිනම් ලියාපදිංචි තැපෑලෙන් උන් එක්ක කතා කරපන්. එතකොට අවශ්‍යතාවයක් උනොත් උඹ ළඟ ට්‍රැක් රෙකෝඩ් එකක් තියනවා උන් එක්ක කතා කරපු.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    english නම් බැ හොදේ... :D:D මන් cam එක ගෙවන්න ගත්තේ... එක ගෙවල ඉවර වෙලා දැන් ගොඩක් කල්... දැන් හැම මාසෙම එන්නේ Debit Interest කියල Fee එකක් විතරයි.. මේක අයින් කරන්නේ කොහොමද හරියටම?
    සම්පුර්ණයෙන්ම ගෙවල නං ඩෙබිට් ඉන්ටරෙස්ට් එකක් එන්න විදියක් නෑ. බැංකු මැනේජර් ව හම්බ වෙන්න. හෙට ඇරලා තියෙන්නේ එයාල... ගොඩක් වෙලාවට.

    ඔයා කැමරා එකේ ගාන සෙටල් කරාට පස්සේ කාඩ් එකේ ටෝටල් ගෙවන්න තිබ්බ ගාන ගෙවල බැලන්ස් එක 0 කරාද ?
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නේ දන්න අය පොඩි විස්තරයක් හරි කියන්න.. මන් මගේ තිබ්බ ගොන් කමට ගිහින් කර ගැහුවා Nation Trust Bank එකේ American Express card එකක්.. උන් ගද්දි නම් ලොකු ලොකු වර්ණනා දැම්මා.. :D

    දැන් අවුරුදු 4 ක් වෙනවා.. මන් මේකෙන් cam එකක් ගත්තා ගෙවන්න.. ගෙවල ඉවර වෙද්දී cam එකේ ගාන වගේ 4 ගුණයක් විතර වැඩි පුර ගෙවල.. :sorry:අන්තිමට මන් සේරම ගෙවල ඉවර කරලා ගියා card එක cancel කරන්න.. උන් වැඩේ කරලා හරි දැන් cancel කියල කිව.. ඊට පස්සේ මෙන්න ආයෙත් ඊළඟ මාසේ ඉඳන් බිල් එන්න ගත්තා.. අයෙත් මාස 5කට විතර පස්සේ Colombo ගිහින් කිවා එතකොට මුන් අහනවා ඇයි මේක cancel කරන්නේ අනන් මනං... මට මල පැනල හිටියේ.. හොද වයින් දෙකකුත් කතා කරලා මට මේක අයින් කරලා දෙනවා කියල කිවා..පස්සේ හරි sir කියල වැඩේ කරලා දුන්න.පස්සේ ලියුමකුත් බාරදුන්න cancel කරන්න. දැන් අදත් මේ මගුලේ බිලක් ඇවිත්.. ඒ මදිවට තව අවුරුද්දට offers සුත් දෙනවලු... ටහු*** :angry::angry:

    මන් දැන් මේකට මොකක්ද කරන්නේ?? මුන්ට කීවට මේක අයින් කරන්නෙත් නැ.. මුන් අපෙන් ගසා කන සල්ලි වලින් තමා bank එක දුවන්නේ... ඒකනේ මෙහෙම හිගන්නේ... මේකට කරන්න දෙයක් කියනවද? ලොකු උදව්වක්? අපිට නීතියෙන් මොකක් වත් පියවරක් ගන්න බැරිද?:(

    machan uba gihin ungen confirmation letter ekak ganin eka cancel kara kyl itapasseth ubata bilak awoth uba policiye entry ekak dpn ethakota uba safe bn nathnm ube CRIB eka awl wenwa bn mnhri seen ekak tynwanm inbox wrn
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මට පේන විදියට උඹ ඕක ගෙවන්න අරගෙන නෑ. එක පාර දීල අරගෙන මාසේ ගානේ. අවුරුදු 4 ක්ම ගෙව්වත් කැපිටල් එක නොගෙවා, ගෙවපු ගාන වගේ දෙගුණයක් ගෙවයි. මාත් එකක් පාවිච්චි කරනවා අවුරුදු 4ක්. කිසි අව්ලක් නෑ. :oo::baffled:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    උඹ සම්පුර්නයෙන් ඇමෙක්ස් එකේ ඩෙබිට් එක ක්ලියර් කරලා නම් ඩෙබිට් interest එකක් එන්න විදියක් නෑ.එහෙම එනවනම් මුලින්ම බැංකු මැනේජර් ට ගිහින් කියල ප්‍රශ්නේ විසදගනින්.ඊට පස්සේ අවුලක් උනොත් මට පී එම් එකක් දාපන්

    ඔව් බන් කලින් පාර card එක අයින් කරද්දී මන් උන්ගෙන් ඇහුවා සේරම ගෙවන්න තියෙන ගාන කීයද කියලා ඊට පස්සේ මුන් 19ක් කිවා.. මන් 19 ම ගෙවලා card එක අයින් කරා.. උන් කිව දැන් හරි අයින් කරලා තියෙන්නේ කියල... card එකේ ගෙවන්න තියෙනවනම් උන් අයින් කරන්න බැහැ කියනවා.. එත් මගේ එහෙම නැ.. මන් සේරම ගෙව්වා..
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ලංකාවේ ෆයිනන්ෂල් ඔම්බුඩ්ස්මන් (Financial Ombudsman) කෙනෙක් නැද්ද බන්? එහෙම එකෙක් ඉන්නවනම් උඹ බැලන්ස් එක ක්ලියර් කරපු දවසෙ ඉඳන් ගෙවපු ගෙවීමුයි සමහරවිට උඹට ඇතිවෙච්ච ආතතියට වන්දියකුයි ගන්න පුළුවන්. හොයල කම්ප්ලේන් කරපන්.
    මීට පස්සෙ ෆෝන් වලින් කතා කරන්න එපා email වලින් බැරිනම් ලියාපදිංචි තැපෑලෙන් උන් එක්ක කතා කරපන්. එතකොට අවශ්‍යතාවයක් උනොත් උඹ ළඟ ට්‍රැක් රෙකෝඩ් එකක් තියනවා උන් එක්ක කතා කරපු.

    කවුද බන් ඒ? මන් අදමයි ඇහුවෙත්... පොඩ්ඩක් මට ඒ ගැන විස්තර ටිකක් එවනවද? ලොකු උදව්වක්..
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    සම්පුර්ණයෙන්ම ගෙවල නං ඩෙබිට් ඉන්ටරෙස්ට් එකක් එන්න විදියක් නෑ. බැංකු මැනේජර් ව හම්බ වෙන්න. හෙට ඇරලා තියෙන්නේ එයාල... ගොඩක් වෙලාවට.

    ඔයා කැමරා එකේ ගාන සෙටල් කරාට පස්සේ කාඩ් එකේ ටෝටල් ගෙවන්න තිබ්බ ගාන ගෙවල බැලන්ස් එක 0 කරාද ?

    ඔව් බන් card balance එක O කරා... bill එකෙත් තියෙනවා පහු ගිය මාසේ ගෙවීමට ඉතුරු මුදල් වලට 0 යි කියල...
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචන් මමත් අවුරුදු 6ක් තිස්සේ ඇමෙක්ස් පාවිච්චි කරන්නේ.උන්ගේ කස්ටමර් සර්විස් ඔය කියන තරම් අවුලක් නෑ.හැබැයි උඹට වෙලා තියෙන දේ අනුව හෙඩ් ඔෆිස් ගිහින් කතා කරන්න වෙනවා.උන්ගෙන් cancel කරලා ලෙටර් එකක් ගනින්.එතකොට ආපහු ඔහොම ලියුම් අවොත් පෙන්නන්න පුළුවන්
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Did you buy the cam for 0% interest, and for monthly installments ? like 12 months, 18 months ?

    if so, if you check the statements, your cam's monthly installment is clearly stated in there. you have to pay that amount apart from the monthly minimum payment. otherwise it will be added to your credit card bill and interest will be added to that as well.

    for my experince, Amex is a better card, when comparing HSBC NDB Seylan. I had NDB and Amex and for same amount, NDBs' monthly minimum payment is higher than Amex, even NDBs interest is low.

    when you go to cancel your card, they try to keep you with them, and it does by any financial company.

    if you have settled all outstanding, then you should not have any issues with cancelling.

    Sorry to disappoint you, But NTB service is not good

    matath me wage seen ekak una, api cancel karanna dunnata un cancel karanne na. Mage kisima outstanding ekak tibune na.

    Ehema outstanding tibunoth un cancel karanna bara ganne na.

    And mage friend kenek wa CRIB dala thibba card eka cancel karata passe (but outstanding 0) U hena kattak kala eka hada gatte.

    Card eka cancel kalata passe CRIB report ekak aragena balana eka hondai

    Last edited:

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    ඔව් බන් කලින් පාර card එක අයින් කරද්දී මන් උන්ගෙන් ඇහුවා සේරම ගෙවන්න තියෙන ගාන කීයද කියලා ඊට පස්සේ මුන් 19ක් කිවා.. මන් 19 ම ගෙවලා card එක අයින් කරා.. උන් කිව දැන් හරි අයින් කරලා තියෙන්නේ කියල... card එකේ ගෙවන්න තියෙනවනම් උන් අයින් කරන්න බැහැ කියනවා.. එත් මගේ එහෙම නැ.. මන් සේරම ගෙව්වා..

    ow ban, I experienced same.....