Debit card එකෙන් සල්ලි කැපිලා

ktM1989

Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    card issuing networks වල ( visa / master / amex / jcb ) ඔයවගේ සීන් වලට chargeback කියලා concept එකක් තියනවා.

    තමන්ගේ බැංකුවේ card center එකට කතා කරලා chargeback case එකක් file කරපන් උඹ කරපු transaction එකක් නෙමයි කියලා. පොඩි කාලයක් යනවා ඒත් refund වෙයි ඔයා කලේ නැත්තම්.
     
    • Like
    Reactions: Tz4400 and ken4me

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,246
    7,756
    113
    COM bank eke nam oya wage siddi wedipura wela fb post wetila tibba online entrepreneurs club eke
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,589
    113
    Colombo
    දැන් OTP එන්නෙත් නෑ බන් ඊ බේ, අලි එහෙම පේ කරද්දි.කාඩ් එකේ no,date,cvv ඉස්සුව නම් ඇති ගේමක් දෙන්න.පරිස්සමෙන් කාඩ් එක යූස් කරපල්ල...
     
    • Like
    Reactions: pasansnoop