හැමෝම හොයන fuel card ෆෝමැට් දෙකම මේ ලින්ක් එකේ තියෙන word file එකේ දාලා තියෙනවා කැමැති කෙනෙක් download කරලා අදාල QR code එක සහ අදාල විස්තර දාලා word file එක හදා ගන්න. word එක හැදුවට පස්සේ communication එකකින් (හෝ තමන්ගේම එකකින්) color print අරගෙන laminate කර ගන්න.
https://docs.google.com/document/d/...ouid=115625114977728412752&rtpof=true&sd=true
New dates:
0,1,2 - Tuesday & Saturday
3,4,5 - Thursday & Sunday
6,7,8,9 - Monday, Wednesday & Friday
ප:ලි
card හැදුවට කවද fuel දෙඉද දන්නේ නෑ & post 1 ඉස්සුවේ බුකියෙන්

Last edited: