පොඩි කේස් එකක් මචන්ලා, වර්ඩ් ෆයිල් එකක් තියේ, ඒක ඕපන් වෙන්නෙ නෑ මෙහෙම කේස් එකක් එනවා,
YouTube තියෙන සේරම ට්‍රයි කරලා බැරිම තැන මේ සයිට් එක ට්‍රයි කලා,
https://online.recoverytoolbox.com/
https://online.officerecovery.com/word/
https://onlinefile.repair/
බඩු රිකවර් වෙනවා, කේස් එක තමා බාගයයි වෙන්නෙ. ඉතුරු ටික ගන්න සල්ලි දෙන්න වෙනවා. මේක ගොඩ දාගන්න ක්‍රමයක් කියන්නකො. ලොකුවටම හිරවෙලා ඉන්නෙ. ජොබ් එක සම්බන්ද වැඩක් , bump එකක්වත් දෙන්න
File link
https://docs.google.com/document/d/...ouid=114489466498430647684&rtpof=true&sd=true