National Fuel Pass Templates

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...

    National Fuel Pass Templates and Online Generator

    ඕනි උන් අරගෙන Edit කරගනිල්ලා... අංක තහඩුව අනුව දින වෙනස් වුණ නිසා templates වල ඒක නම් වැරදියි.
    පහළම ඇති එළකිරියෙ කොල්ලෙක් හදපු Online web base fuel pass generator එකක්.

    *Respect goes to owners

    Templates


    IMG_01.JPG
    IMG_02.JPG


    Download

    pass.jpg


    Download

    DgRpumA.png


    Download

    jsZbW9Y.jpg


    Download (Visiting Card Size)

    Online Fuel Pass Generator

    Untitled.png


    Respect goes to EK Member @ILSL

    View his thread
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Already done

    Petrol තමයි නැත්තෙ :(
    ටෝකන් කැන්සල් කලා වගේ, මේකත් කැන්සල් කළොත් සල්ලි දීලා ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගත්ත සිංහලුන්ට රෝල් කරලා උකේ ඔබා ගන්න තමයි වෙන්නෙ. ලංකාවෙ වැඩ දන්නවනෙ. ;-)

    dawas monada ban

    komada eka balanne
    294469875_5552538408145328_7080773486804739020_n.jpg

    ------ Post added on Jul 19, 2022 at 11:42 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    අංක තහඩුවෙ කතන්දරේ නම් හරියන්නේ නෑ බං. ඒක tentative
    ඔව්. එක පාරක් වෙනස් වුණා වගේ ඉස්සරහටත් අංක තහඩු අනුව දිනේ වෙනස් වෙන්න පුලුවන්.